ප‍්‍රංශයේ ලංකාදීප වෙබ් වර්තාකරු සුනිල් ආනන්දට එල්ල කළ මැර තර්ජනය ඉතාලියේ බෞද්ධ විහාරාධිපතිවරුද, ශ්‍රී ලාංකිකයෝද ඔවුන් හා සබැඳි දේශපාලන පක්ෂද, මාධ්‍ය ආයතනද ඉතා පිළිකුළෙන් හෙළා දකිති. නාපෝලි, වෙරෝනා, රෝම නගරයන් හි බෞද්ධ විහාරස්ථාන හිමිවරුද මාධ්‍යවේදී සුනිල් ආනන්දට කළ මැර තර්ජනය පිළිබඳව අප‍්‍රසාදය පළකරති. යුරෝපය හා මැද පෙරදිග ආවරණය කරමින් ඉතාලියේ සිට පවත්වා ගෙන යන ”චැනල් වන්” හා ”ශ්‍රී ටී වී” රූපවාහිනී නාලිකා ප‍්‍රධානිහුද එම ප‍්‍රහාරය හෙළා දකිති. ඉතාලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සභාපති මිහිරි පුංචිහේවා මහතා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ තානාපතිවරයකු සමග පුවත්පත් සාකච්ඡුාවක් මුල්කරගෙන ලංකාදීප මාධ්‍යවේදියාට මැර තර්ජනය කළ පිරිස සැබෑ ලෙසම මහින්ද චින්තනයට විරුද්ධ පිරිසක් බවයි. ඉතාලියේ තවත් ප‍්‍රධාන ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ දෙකක ප‍්‍රධානිහු ද මෙම මැර තර්ජනයට තම අප‍්‍රසාදය පළ කරති.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති