‘මා වෙනුවෙන් ඉදිරියට ආ හැම දෙනාම වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරනවා. මම ඔබ අතරට එන්නම්. එතකම් රැඳී ඉන්න.‘ බන්ධනාගාරයෙන් එළියට ආ සැටියේම හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා දෑත් ඉහළට ඔසවා බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි මහජනයාට ප්‍රකාශ කළේය. සිංහ කොඩි හා කොළ කොඩි රැගත් දහස් ගණනක් එහි සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපේ ජාතික වීරයෙක්, හදවතින්ම සතුටුයි....ජය වේවා!
S.F. ඔබට ජය
රටම නිදහස ලැබුව වගෙයි...
අපිට මතකයි වාසියට කියපු කතා...
ඔබ වෙනුවෙන් සිටි අපට කළ ගෞරවයට අපේ ප්‍රණාමය!
ඔන්න අමතක කරන්න එපා හොදේ