ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති නවතා නැතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශය කියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළද එමගින් දිගු කලක් තිස්සේ දෙරට අතර පැවැති සබඳතාවට බාධාවක් නොවන බව ද ඉන්දියාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දමයන්ති, ෂා අද දවසේ හොදම ලිපිය.(නදී)
සිම්බාබ්වේට වෙච්ච දේ මතකද? ලංකාව කියන්නේ පුංචි රටක්. හරි හෝ වැරදි හෝ ලෝකෙන් එන හැම අභියෝගයකටම තනියම මූණ දෙන එක දුෂ්කරයි. ප්‍රබල අසල්වැසියා තරහ කරගන්න එක බුද්ධිමත් නැහැ. මේ ලෝකෝ කිසිම රටකට අනික් රටවල් එක්ක තියන සම්බන්ධකම් ඔක්කොම අයින් කරලා තමන්ගේ රටේ මිනිසුන්ට අවශ්‍ය දේවල් දෙන්න බැහැ. (නි)
ඔවුන්ගෙන් ආදාර ගන්න එක වැරදියි (ස)
ආධාර දෙන්නේ අපිට ආදරේට කියලද හිතන්නේ? (නි)
බයවෙන්න ඇති ලංකාව තරහ කරගත්තොත් ඉන්දියාවේ සාරි ටික සුද්දියන්ට අන්දවන්න වෙයිද කියලා! (නි)
සර්ෆළ්, සේනාව තරහා අපෙ රට ජාතිය විනාශ කරන්න හදන මිනිමරු, අමන මුලධර්මවාදීන් සමග පමණයි (නි)
ඉන්දියාවට අපි ශිෂ්ට සම්පන්නව මල පහ කරන හැටි නොමිලේ කියා දෙමුද?(නදී)
ඔන්න ඉන්දියාවේ හැටි.(නදී)
ඔවු දෙන්න දෙන්න. අපි දන්නේ නැගිටිනවා වෙනුවට නය වෙන්න විතරයි. පුරාජේරු ගහන්නත් හරි දක්ෂයි. ඇයි වර්ග වාදේ ආගම වැඩේටත් හරි දක්ෂයි. ඔයාලගේ ආහාර මෙහේට නාවොත් අපේ අය හාමතේ මැරෙනවා. (නදී)
කෝ අර ඉල්ලලා දෙන්න බැහැ කිවුවම "අපිට ණය එපා" කිවුව රජයේ උසස් නිලධාරී මහත්තයා? (නි)
අපි කවදා නැගිටීද? (නි)
දමයන්ති, අනේ ඔයයි මමයි දන්නා ඉන්දියාව. (නි)
කන්න දෙන ඇත හපා කන්න බැහැනේ .. (ස)
විරුද්දව චන්දය පාවිච්චි කලත් දෙන දෙය අර ගමු.(නදී)
තේ ආයතන ටික අරන් ලංකාවේ තේ වලට තියෙන නම විනාස කරනවා (ස)
ඉන්දිඅවෙන් කිසිම දෙයක් ගන්න එපා, මොනවා හරි කරනවානම් එකේ යටි අරමුණක් තියෙනවා. ඉන්දිඅවේ මිනිස්සු පුදුම කපටි මිනිස්සු. අප අය වැඳ වැටෙනවනේ...ඉතින් (ස)
අදත් ඔවුන් අපිට කන්න දෙන ගමන් ගහනවා, කොටි පුහුණු කරමින් ලංකාවේ සාමයේ අවැසි බව කියනවා. කච්චත්ව් දීල හිලව්වට මාළු අල්ලගන්නවා. පරිප්පු ගුවනින් දමමින් ප්‍රභාගේ ආරක්ෂාව තහවරු කරන්න යි කියනවා. වයස 60 ගැහැණු දුෂණය කරන -පොල්තෙල් බොන-සබන් කන-නුපුහුණු හමුදාවක් ද්‍රවිඩ ජනයාගේ ආරක්ෂාවට එවනවා. අන්තිමට එල්.ටී.ටී අතින්ම ගාන්ධි මැරුම් කනවා. ප්‍රබා නඩුවෙන් වැරදිකරු වී අයෙත් ඉන්දියාවට ඉල්ලනවා. ඔහු ඔවුන්ගේ හතුරකු බවත් කියනවා. අපේ හමුදාව දැන් ඔහු අතුගැවම එක මානුෂික නැතිලු. ද්‍රවිඩයන්ට සාදරනව සලකන්නලු. මෙහෙම කියන්නේ බස් එක පදිනගමන් කෙල්ලෝ දුෂණය කරන-කුලයට අනුව රස්සාව දෙන-කුලහීනයන්ට නොසලකන-මහපාරේ ප්‍රසිද්දියේ කැත කරන-වැසිකිලි නැති -මිසයිල්,පරමාණු ,බොලිවූඩ් ඇති ඉන්දියාවද? (නදී)
අනේ මෙහෙමත් ඉන්දියානු රජයක්. අපේ අයත් මේවට රැවටෙනවනේ. ව්‍යාපෘති වලට ආයෝජනය කරන්නේ අපිට තියන ආදරයටද? එහෙම නැත්නම් ලැබෙන සල්ලි වලටද? (නදී)
ඔවු ඔවු... ජිනීවා වලදිත් දුන්නේ... (නි)
අපේ දුර්වල තැනින් ප්‍රයෝජනය ගන්නේ ඔහොම තමා .(නදී)
අල්ලපු ගෙදර අයත් එක්ක හොදින් ඉන්න ඕනේ කියා උදව් කරනවා.(නදී)
ඇයි කටත් ඇරලා කියන්න බැරි ආදාර එපා කියලා.(නදී)
මැදපෙරදිග යන කාන්තාව විදින දුක් දැක දැකත්, කාන්තාවන් මැදපෙරදිගට යාම නවත්වන්න අකමැති අපි ඉන්දියාවෙන් දෙන ආධාර නොගෙන ඉදිමුද? (නි)
දැන් සේනාව තරහ වෙයිද දන්නේ නැහැ (නි)
බොරුවට ක්‍රීඩකයන්ට බනිනවා, ඇයි කියන්ඩ බැරි අපිට අදාර එපා කියලා.(නු)
අනේ මෙහෙම නිවට කතා දිගු කලක් තිස්සේ දෙරට අතර පැවැති සබඳතාවට බාධාවක් නොවන්නේ කෙසේද අපිට ආදරේට වෙන්න එති චන්දය දුන්නේ.(නදී)