ට්‍රෝලර් යාත‍්‍රාවකින් අවුත් ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරූ බව කියන ඉන්දියා ධීවරයෝ හතළිස් දෙදෙනෙක් ත‍්‍රිකුණාමල වැඩබලන මහේස්ත‍්‍රාත් තිරු චෙල්වනාදන් මහතා විසින් ලබන 10 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන්ගේ යාත‍්‍රාවල තිබූ මාළු විකුණා මුදල් අධිකරණ ගිණුමට බැර කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා ධීවර ආධ්‍යක්‍ෂකට නියෝග කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු තුමාට මාගේ ආචාරය..(නු)
ඒ තීරණය හොදයි..!(නු)
ඒ අයව හුළගට අහුවෙලා ලංකාවට ගහ ගෙන ඇවිල්ලා ඒත කොට හුළඟට නඩුදාන්නැද්ද? (ස)
හොද වැඩේ (ස)
අපිට ආර්ථික සම්භාදක දායිද දන්නේ නැහැ (දී)
පොදු සමාවක් දීලා නිදහස් කරමු (ස)
කලේ වරදක් නිසා අත්අඩංගුවට ගන්න වෙනවා (දී)
අපේ රටේ අය ඉන්දියාවෙදි අහුවුණාම මීට වඩා දඩුවම් දෙනවා , මේ අයටත් ඉගෙනගන්න දෙන්න ඕනි (ස)