කහටගස්දිගිලිය හෙට්ටිකට්ටියේ තම්මැන්නා කන්ද චෛත්‍යයේ කැනීම්වලදී සෙන්ටිමීටර හය හමාරක පතුල සහිත ලෝකඩ සමාධි පිළිම මුද්‍රාවක් හා ලෝකඩ පැන් භාජන දෙකක් සොයා ගත් බව මැද පළාත් පුරා විද්‍යා සහකාර කොමසාරිස් චිත්‍රානි මල්කාන්ති මහත්මිය කියයි.
එම චෛත්‍ය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි අනුමාන කෙරේ.
කණිෂ්ට තිස්ස හා මහල්ලක නාග යන ප්‍රාදේශීය පාලකයන් දෙදෙනා මෙම චෛත්‍ය ඉදි කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු රජතුමාගේ යුගයට ආසන්න කාලෙකට අයත් කෞතුක භාණ්ඩ ලැබීම භාග්‍යක් (අ)
කෝ බලන්න. මේ රටේ අයිතිය ඉල්ලන කටිටියගේ මොනවද තියෙන්නේ කියලා.(නදී)
මේකත් අර දේවිය එයාලට දුන්න තෑග්ගක් කියයිද දන්නේ නැහැ (නි)
අනේ ඕක කටුගෙට නම් ගෙනියන්න එපා. රන් කඩු එහෙමත් නැති එකේ ලෝකඩ කියල ඕවත් බේරගන්න බැරිවෙයි.(ස)
අනේ හරි ෂෝක් අර රාලහාමිගේ හිනාව..!! ඉපැරණි බඩු කාණ්ඩ ඉදිරි අනාගතේ දරුවන්ට අනාගත පරපුරට දැක බලා ගන්න හැකි ස්ථානයක තැන්පත් කර තියන්න (නි)
අර කූරගල අල්ලගෙන ඉන්න අය කියාවිද දන්නෙ නැහැ මේකත් එයාලගේ කාගේ හරි කියලා??? (නි)