ගනේමුල්ල බුළුගහගොඩ නිවෙසක දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගේට්ටුවකට ගෙල සිරවි නිවසේ මුරකරු මිය ගිය බව ගනේමුල්ල පොලිසිය කියයි
මිය ගියේ කහවත්තේ 50 හැවිරිදි තිදරු පියෙකි. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මූලික පරික්ෂණය කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ වෙනුවට 2012 අලුත්ම දොර
නිවෙස් හිමියා උසාවි නියමයට අනුව වන්දියක් ගෙවිය යුතුයි
නිවෙස් හිමියාගේ නොසැළකිලිමත් කමත් මියගිය කෙනාගේ නොසැළකිලිමත් කමත් මේ මරණයට හේතුවයි
ඇත්තටම මිනිසුන් තාක්ෂණයත් එක්ක දියුණු වෙන්න ඕන. එහෙම නැතිවුනොත් මේ වගේ දේවල් අනිවාර්යෙන්ම සිදුවෙනවා. මෙය තාක්ෂණික දෝෂයකට වවා අපි තාක්ෂණයට අනුව පරිවර්තනය නොවීමේ අවසනාව. සෑම විටම මනස දුප්පත් පොහොසත් කාගේත් අඩු වැඩි වශෙයෙන් ප්‍රශ්න වලින් පිරී පවතී. එවන් සිත එකාග්‍රතාවයකින් තබාගෙන වැඩකිරීමට අප පුරුදු විය යුතුයි.
මෙම ගේට්ටුව ඇත්තටම මෝඩ නිෂ්පාදනයක්
මෙයා මරලා ගේට්ටුවට හාර කළාද දන්නේ නෑ
ඇත්තම කියනවානමි නිෂ්පාදනයේ දුර්වලකමක් නිෂ්පාදන සමාගම අනිවාර්යෙන්ම වගකිව යුතූයි.
මේක මේ ඉබේ මැරෙන ගේට්ටුවක්නේ
වෙනත් රටවල වගේ සියළු විදුලි නිෂ්පාදන වලට රජයේ ආරක්ෂිත සහතිකයක් ගත්ත කියලා නීතියක් දාන්න ඕනේ
අත්හදා බැලීමක් වශයෙන් මෙම දොරවල් පළාත් සභා වලට සවිකිරිම සුදුසුයි කියල මම යෝජනා කරනවා
ඔක්කොටම පළි තාක්ෂණය.එහෙනම් ඉලෙක්ට්‍රික් ගේට්ටු වලට අහුවෙලා දවසකට 1000ක් 2000ක් මැරෙන්න එපායැ
බෙල්ල දාපු එක මෝඩ වැඩක්
හිරවෙලා මැරුනද? මැරිල හිරකරාද?
සැක සහිතයි?
ගේට්ටුවෙන් එළිය බලන්න කියල රිමෝට් එකෙන් වැහුවද දන්නෙ නෑ...?
පව්. සැකයක් තියෙනවා.
මනුස්සයෙක් මැරුනම ඕන නැති කතා කියන අයත් නැත්තෙම නෑ නේද?
සැබෑ දුක ඒ තාත්තගේ දරුවන්ට විතරයි.....
2012 එල්ලුම් ගහ ??
ඒ දරු පැටවුන්ටත් සාධාරණයක් ඉටුකරන්න . දරුවෝ තුන් දෙනෙක් එක්ක අම්මෙක්ට තනියම ජීවත් වෙන්න අමාරුයි..
ඉබේ වැහෙන ගේට්ටුවක යම් දෙයක් වැදුන විට එය නවතින විදියටයි නිෂ්පාදනය කල යුත්තේ. මේ මරණය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සහ ගේට්ටුවේ නිෂ්පාදකයින් වග කිව යුතුයි.
හරි ප්‍රමිතියක් නැති ජීවිත වලට අවධානම් සහිත දේ නිපධවීම නතර කළ යුතුයි.
ජීවිත අවධනම් දේ නිපදවීම නතර කළ යුතුයි...
පව් අන්කල් නිවන් සැප ලැබේවා!!!
පොර සූර් වෙන්න අඩියක් ගහලා නිදා ගන්න ඇති
ගමිබද පුදේශවල ජීවත්වු සමහර ඇත්තන්ට ඔය දුරස්ථ පාලක ගේටිටුගැන අවභෝදය අඩුයි. සමහරවිර ඒ අසරන පියා තමන්ගේ ළමයි ගැන කල්පණාකරමින් ගෙදරගැන කල්පණාකරමින් මානසිකත්වයෙන් අඩු අවස්තාවක මෙහෙම වුණාදදන්නෑ. ඔය ලොකුබංගලාවල වැඩ අපි නොදන්නවයැ. ඒ ගොල්න්ගේ හැම වැඩක්ම දුරස්ථ පාලකවලින් තමා කුියා කොරන්නේ.
ඕන එකටයි එපා එකටයි ඔඵව දානවට හොඳ ඩැඩේ.
යම්කිසි වැඩක් කරද්දී පරෙස්සමින් කරන්න මේ රටේ මිනිස්සු පුරුදු වෙන්නේ කවදටද හැබෑටම?
අනේ පවු ඒ අහිසංකයට නිවන් සුව
.....................සුව පතමි..
දැන හෝ නොදැන වැරදීමකින් වටිනා ජීවිතයක් අහිමි වීමකදී වන්දි ගෙවිය යුතුයි.
ගේට්ටුව නිර්මාණකරණයේදී වෙච්ච දෝෂයක්
අනේ මන්ද මේ දවස් වල ලංකාවෙ මිනිස්සු අමුතුම තාලෙකට.ස්වාභාවිත මරණ ආරංචි වෙනව වැඩියි.
ලාභ සහ බාල තාක්ෂණයක් මේවාගේ ප්‍රමිතිය පිරික්සන්නේ කවුද?
අනේ පව්. ඒ ගෙදර අය මේ මනුස්සයාගේ අසරණ දරු පවුලට උදව් උපකාර කළ යුතුයි.
ගේට්ටු නිෂ්පාදකයා සම්පූර්ණයෙන් වගකිව යුතුයි
ජයන්ත ඔබ හරි.ඒක තමයි නියම තාක්ෂණය.
අදාල බලධාරීන් මෙම පවුලට වන්දියක් ලබා දිය යුතුයි
මාළිගාවල දුක් විදින මිනිස්සුන්ට අන්තිමට වෙන දේවල්
ජාත්‍යන්තර නිපදවීම් වල නම් තියෙන්නේ ගේට්ටුව වැසෙද්දී සතෙකු ඒ හරහා ගියත් ස්වයංක්‍රීයව එය නවතින විදියට