දඹුල්ලේ ඉබ්බන්කටුව ජලාශය සිඳී යෑමත් සමග ඉපැරණි ගල්කණු, කැඩී ගිය සඳකඩ පහනක්, චෛත්‍යක නටබුන් සහ පැරණි උළු හා ගඩොල් මතුවී ඇත.
දඹුල්ලේ රජමාලිගයක් හෝ ආගමික ස්ථානයක් තුබූ බව ජනප්‍රවාද කියයි. ඉබ්බන්කටුව ඉපැරණි සුසානයට කිලෝමීටරයක් ඈතින් මේ නටබුන් මතුවී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශය හිදිලා මෙහෙම දෙයක් හොයා ගත්තොත් මිස අපේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මෙහෙම දෙයක් කවදා සොයා ගන්න පුලුවන් වේවිද මන්දා. (නි)
ඔන්න ආශ්චර්යය මතුවෙනවෝ. (නි)
ආසියාවේ ආශ්චර්ය. (ත)
මෙතන නිදන් එහෙම නෑ හරිද . .(ත)
මෙතනත් පූජා භූමි ප්‍රදේශයක් කරයිද? (නි)
නිධන් හොරුන්ට නම් කියාපු තැන. (නි)
පුරාවිද්‍යා චක්‍රවර්තිතුමා කෝ? දැන් මේවා අයිති වෙන්නේ කාටද? (නි)
මේකත් හාරයිද දන්නේ නැහැ. අපේ කට්ටියට මෙහෙම දේවල් පෙන්නන්න බැහැනේ. (නි)