විදුලි බිලට විරෝධය දක්වමින් ඉටි පන්දම් රැගෙන ඉමදුව ප්‍රාදේශීය සභාවට අද පැමිණි එජාප මන්ත්‍රීවරුනට සන්ධාන මන්ත්‍රීවරු දුම්මල ගැසූහ. එය දබරයකට මුල් වුව ද විරෝධතා මධ්‍යයේ සභාවේ කටයුතු කරගෙන යාමට සභාපති ඒ.වී.සරත් කුමාර මහතා සමත්වූවේය.
විදුලි බිලට විරෝධය දක්වමින් ඉටි පන්දම් රැගෙන ඉමදුව ප්‍රාදේශීය සභාවට අද පැමිණි එජාප මන්ත්‍රීවරුනට සන්ධාන මන්ත්‍රීවරු දුම්මල ගැසූහ. එය දබරයකට මුල් වුව ද විරෝධතා මධ්‍යයේ සභාවේ කටයුතු කරගෙන යාමට සභාපති ඒ.වී.සරත් කුමාර මහතා සමත්වූවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල යකා නම් , මෙදා පාර දුම්මල ගහල වත් එලවන්න බැරි වේවි කරනු ලබන නාස්තිය දිහා බලනකොට!(නදී)
පන්දම ඉල්ලගෙන ගිනි තියාගත්තනම් තමයි වටින්නේ.(නදී)
දැන් මේක විහුළුවක් වෙලා.(නදී)
නියම වැඩේ!(නු)
පක්ෂ විපක්ෂය හොදට හිනාවෙලා ඉන්න හැටි බලන්ඩකෝ. අපේ දුක මේ අයට තේරෙන්නේ නෑ. නමුත් ලජ්ජා නැතුව අපේ සල්ලි වලින් තමයි කන්නේ බොන්නේ, අතිසාරේට අමුඩ ගහන වැඩ කරන්නේ නැතුව ලංකාවම එකතුවෙලා විරුද්ද උනානම් ආණ්ඩුවට දැනෙයි මිනිස්සුන්ගේ හඩ.(නදී)
නරි නාටකයක් . ගමත් කනවා, අපිත් කනවා, රටත් කනවා.(නදී)
තව අවුරුදු 2 විතර සන්දානේ අයට මේ රැකියාව තමයි කරන්න වෙන්නේ.(නදී)
ඉල්ලගෙන ගිනි තියාගන්න ඕනේ ඡන්ද දායකයෝ මිස එයාලා නොවේ.මොකද උන්ගේ ඒ බිල් ගෙවන්නෙත් අපිනේ..!(නු)
දැන් බොරුවට රණ්ඩු කරනවා. අපට හොරෙන් හැන්දෑවට දෙගොල්ලෝ පාටි දානවා. මේවා කියවන අපටයි තලන්න ඕනෑ (නි)
මැති ඇමැතිලට මොනවා වැඩිකළත් කමක් නැහැ. එයාලගේ පඩියෙන් විදුලි බිල ගෙවන්න තීරණය වුණා නම් එහෙම? එයාලත් හුළු අතු පත්තු කරගෙන පාර්ලිමේන්තුවට යයි. රටේ ලොක්කෝ ලැජ්ජා විය යුතුයි. ජනතාවට සේවය කළ යුත්තේ නොමිලේ. අලුතෙන් අපායක් හදන්න වෙනවා ලංකාවේ දේශපාලකයන්ට (නි)
ආණ්ඩුවේ ඇමතිවරු හා මන්ත්‍රිවරු විදුලිබිල වැඩිවෙනවට කැමති බැවු අපි මාධ්‍ය වලින් දැක්කා. එයට එරෙහි වන ආණ්ඩුවේම කිහිප දෙනෙක් දේශද්‍රෝහීන් ලෙසද, එරෙහිවූ විපක්ෂයට පහර දෙන හැටිද අපි දැක්කා. ඒ කියන්නේ ආණ්ඩුවේ අයට ජනතාවගේ දුක නොතේරන බව නේද? (නි)
දුම්මල ගහලා මදි.. (නි)
මහජනතාව රවටා බලයට පැමිණි අය ජනතාවගේම බඩට ගහන අයට සහය දෙනවා නම් ඔවුන්ට ශාප වේවා! එවැනි අයට කතිරයෙන් පිළිතුරු දීමට තරම් ජනතාවට මොලය පෑදේවා! (නි)
තව හොද නාඩගම් පාලන කරලිය තුල ජනතා අපට හැමදාම දකින්න වාසනාව ලැබේවා! (නි)
ෆොටෝ එකෙන් නම් පේන්නේ හරියට පාටියක ස්වරුපයක් මිසක් විරෝදතාවයක් නම් නෙමෙයි.(නදී)
විපක්ෂය බලයට ආවාට විදුලි බිල අඩු වෙයි කියලා හිතනවද? (නි)