ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙක් සේවයේ අවශ්‍යතා මත වහාම මාරුකරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙක් සේවයේ අවශ්‍යතා මත වහාම මාරුකරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්,,,,,අවන්ක, නිහතමානී , ගුණ ගරුක , බුද්ධිමත් නිලධාරීන් ,,,,
එහෙනම් මෙයාලත් මාරුවෙලා...
16 දෙනෙක් එකවර මාරැකරන්න සේවය හොදට කරන්න ඇති....
නැතුව නැතුව
මම හිතන්නේ උසස්වීමක් දෙන්න ඇති..
හපෝයියියි සමහර අය පාරවල්වලින් මාරැවෙනවා. සමහර අය විදේශිය රටවලට මාරැවෙනවා. සමහරඅය දේශපාලනයෙන් මාරැවෙනවා. මෙ අයත්මාරැවෙලාද?
අරන් මාරැද කාල මාරැද??
සේවා අවශ්‍යතා මතද, වෙන කාගෙහරි අවශ්‍යතා මතද..???
හොඳ වැඩේ. කවුරු කලත් පින් ලැබෙන්න ඔනි.
ලංකාවේ මම දැකපු නරකම පොලිසිය ඕක තමා, මගෙනුත් පගාව අරන් තියනවා බොරුවට ඔය පොලිසිය ඉස්සරදීම, හොද වැඩේ.
නීතිය කලත් වැරදියි...නොකලත් වැරදියි...කාගෙද වරද ..?