කිරි උතුරවා හිරු නගින්නට පෙර රන් අස්වනු දෙවියනට පිදීමේ දුර්ලභ කිරි ආහාර මංගල්‍යයක් දඹුල්ල පහළ වැව ගොවි සංවිධානයේ මෙහෙයැ වීමෙන් අද අළුයම තුනට වැව් බැම්ම මතදී සිදුවිය. මෙම චාරිත‍්‍රයට සහභාගී වන පිරිස් හිරු පායන්නට පෙර සියළු කටයුතු නිම කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd