අල් ජසීරා රූපවාහිනිය ඇතුළු ඉරාකයේ විද්‍යුත් නාලිකා 10 යක් තහනම් කළ බව ඉරාක රජය කියයි. ප්‍රචන්ඩකාරී මතවාදයන් එම නාලිකා මගින් පැතිරවීම එයට හේතුව වෙයි.
එවැනි ක්‍රියාවන් නිසා පසුගිය සතියේ පුද්ගලයින් 170 දෙනෙකු මරුමුවට පත්වූ බව ඉරාකය කියයි.
ඉරාකය මෙම තීරණය ගැනීම මාධ්‍ය නිදහස සිද බිද දැමිමක් බව මාධ්‍ය සංගම් ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාකය පාලනය කරන්නේ ඉරාක ජාතිකයින්ද අමෙරිකාවෙන්ද ආයුබෝවන් ?(නදී)
අමෙරිකාවෙන් කියන එකක් නැහැ මාධ්‍ය නිදහස නැතිකළා කියල (ස)
ලංකාවේ කොන්ද කෙලින් නැති මිනිසුන් ඉන්න නිසා අපි මෙවැනි වැඩ කෙලින් නොකරමු. සේවාවන්ට බධාකර ඒමේ සේවාවලට එපාවී ඉබේම අකුලාගෙන යනතනට පත් කරමු.උදාහරණ බි බි සි. (ස)
ඇයි අපිත් බි බි සි එක එලවගත්තේ. (ස)
අපේ රටේ එහෙම ගෑටලුවක් නෑනෙ ඔක්කොම මාධ්‍ය ඉතින් දන්නවනෙ කොහොමද වෑඩ කරන්නෙ කියල (ස)
අල ජසීරා යනු ලංකාවේ කොටි සංවිදානය වෙනුවෙන් කඩේ ගිය නාලිකාවක්.(නදී)
ලංකාවෙන් උපදෙස් අරන් වගෙයි (නි)
අල් ජසීරා ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙන නාලිකාවක්.(නදී) l