විසි තුන් වැනි ඉල්මහ විරු සැමරුමක් ජනතා විමුක්ති පෙරමුණේ රෝම කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා පක්ෂ සාමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සකයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට ඔවුන් ඇමතීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ඉස්සරත් තාක්ෂණය භාවිතා කරා (ස)
හෝ.........ගාලා දහයක් විතර හිටියා (ස)
මෙයාලා ඉන්නේ තාම ගල් යුගයේ (ස)
ඉස්සර ජේ වී පි එකේ ප්‍රතිපත්ති දැන් ජේ වී පි කට්ටිය ළඟ නැහැ. (නි)
යාහූ තාක්ෂණයත් යොදාගන්න පුලුවන්. (නි)
නරකම නැහැ
ජයවේවා
මටනම් කිසිම පැහැදීමක් නෑ (ස)
මෙයාලව දැකලා මේ මහත්තයටත් දුකයි වගෙ අනෙ පව් බලන්න මුහුණු ටික මැලවිලා ගිහින් ලබන වසරෙ පස් දෙනෙක්වත් ඉදිවිද.. (ස)
මෙහි අපහාසාත්මක අදහස් පළකර ඇති අය ගැන ඉතාම දුක හිතෙනවා. මොකද ඔවුන් ධනපති ක්‍රමයෙන් බැටකන ගමන්ම, එම ක්‍රමය වෙනස්කර අප රටේ සැබෑ නිදහස වෙනුවෙන් දිවිපිදූ සහ වර්තමානයේත් රටේ සැබෑ නිදහස වෙනුවෙන් තම ජීවිත කැපකරන්නට සැදීපැහැදී සිටින සැබෑ දේශප්‍රේමීන්ට අපහාස කරනවා. ජනතාවට විමුක්තිය,අධිරාජ්‍යවාදීන්ට විනාශය,සමාජවාදයට විජයග්‍රහණය......ජා.වී.පෙ. ට ජයවේවා! (නි)
සෙනග පිරිලා.... (නි)
හොදයි වරදක් නැහැ
හොදයිනේ
කියන්න තියෙන දෙයක් තුන්ඩු කෑල්ලක ලියලා රෑට දොර යටින් දාලා යන්න (ස)
වරදක් නැහැ