අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ සී. ආර්. පිටියේදී අද (25) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 111-10 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම ජයග‍්‍රහණය මෙවර තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වීම විශේෂයෙන් කැපී පෙනේ.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 45-7 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 13 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියටම යන්
එළකිරි!!!
නියමයි කොල්ලනේ... මම ඉසිපතියකු වීම ගැන ආඩම්බරයි
යකෝ මේ ක්‍රිකට් මැච් එකක් වගේ නේ ගහලා තියෙන්නේ... ඉදිරියටම යමු ඉසි පුතුනේ.... අධිඨනයෙන් වෙර වඩමු...!
ඉදිරියටම යමු.. මම ඉසිපතන ආදි සිසුවෙක්.. රෝයල් එකත් පරදන්න ශත්තිය ලැබේවා...
යන්න ඉදිරියටම යන්න
ෂා... නියම ළකුණු පරතරයක්නේ. ඉදිරියටම යන්න
go...Los Angeles...