ලාංකිකයන් 43 දෙනෙක් රැගත් බෝට්ටුවක් කැඩී නව දිනක් පුරා ඉන්දුනීසියා ගැඹුරු මුහුදේ අතරමංවී සිටියදී ඉන්දුනීසියා නාවික හමුදාවෙන් බේරාගනු ලැබූහ. දැඩි ලෙස විජලනයට පත්ව සිටි පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු හා කුඩා ළමුන් තිදෙනෙකු වන බවද පැවසේ. මොවුහු සුමාත්‍රා දූපත් ආසන්නයේ ඇති මෙන්ටාවෙයි දූපතට රැගෙනවිත් ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. ඔවුන් සිටින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන් පොලිස් රැඳවුම් භාරයට පත්කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවන වියදම ඉහළ නිසයි මිනිසුන් මැරුණත් කමක් නැහැ කියලා පිටරට වලට යන්නේ. (නි)
කවුරුවත් හොරාට ඕස්ට්‍රේලියා යන්න එපා.....නාවික කදවුරක තමයි ඉන්න වෙන්නේ..(ස)
පෙර ආත්මයක කරපු පිනකින් තමයි බේරුනේ...(ස)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු...(ස)
දිවි බේරීමම ලොකු දෙයක්. (නි)
ලංකාවේ ජීවන බර උහුලන්න බැරුව බෝට්ටුවකින් හරි යන්න බලන්න ඇති....(ස)