ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ හදිසි අලුත්වැඩියාවක් වෙනුවෙන් ජලාශයේ වාන් දොරටුවක් අද පෙරවරු 11.30ට විවෘත කැරිණි.
අද පස්වරුව දක්වා අලුත්වැඩියාව සිදුවන බවත්, ගඟේ මට්ටම වැඩිවිය හැකි නිසා සෝදිසියෙන් සිටින ලෙස කොත්මලා ඔය දෙපස වැසියන්ට අනතුරු අඟවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරුණු වතුර ටිකට කණකොකා හඩයිද? (නි)
දැන් ඇතිවෙන්න වතුර තියෙන නිසා අපේ විදුලි බිල අඩු වේවිද ? (ස)
මහා ධනස්කන්ධයක් වැයකරලා නොරොච්චෝලේ හැදුවේ රටේ ජනතාව වෙනුවෙන් තමයි අමිල. (නි)
අඩු වෙයි, අඩු වෙයි ඔහොම ඉන්නකෝ (ස)
ඉතිං ඇයි පායපු කාලේ ඒ අලුත්වැඩියා කටයුතු කරන්න බැරිවුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
හදපු ගමන් මොන අලුත්වැඩියාවන්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ජලය අර පරිස්සමින් භාවිතයට අරගෙන ඉදිරියේදි විදුලි බිල අඩු කර ගමු (ස)
ජලය අර පරිස්සම් කරන්නෙ කොහොමද? අලුත්වැඩිය කරන්න පටන්ගන්නේ වතුර පිරුනහම...(නු)
මෙච්චරකල් කෑ ගැහුවා වතුර නැහැ කියලා. දැන් තියෙන වතුර ටික අපතේ හරින්න එපා. (නි)
ප්‍රසාදි ඒවා රජකාලෙ..!(නු)