නිධන්වලින් ගත් රන් බව කියා මිනිසුන් රවටා රන් පැහැ ගැල්වූ ඊයම් කැබලි විකිණීමේ ජාවාරම අනුරාධපුරයෙන් ගම්පහටද පැමිණ ඇතැයි පොලීසිය කියයි.
ගම්පහ පොලීසියෙන් උපාය දූතයන් යොදා කරන ලද වැටලීමකින් ජාවාරමට සම්බන්ධ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කරවිල ඇටයක හැඩයට ඇති රන් පැහැ ගැල්වූ ඊයම් දඹ රත්තරන් බව කියමින් කිලෝව රුපියල් දොලොස් ලක්ෂයකට අලෙවි කරද්දීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවටෙන්න ලංකාවෙ ඉන්නෙ කොණ්ඩෙ බැදපු චින්නුද??
රාළ 2012-06-09 23:27:51 මෙතුමාගේ ඔවදන්වල කිසි සම්බන්දතාවයක් නැහැ. ඒවා හරියට "ඇහැළ මල් පිපෙයි පිට කසයි" වගේ කිසි සම්බන්දකමක් නැහැ. රාළ ගොයියෝ, ඔයාට තේරුනේ නැ.ි එකට එයාට දොස් කියන්න එපා.දඹරන් කියන්නේ රත්තරං මෙන් මතුපිට පෙනුම ඇති වටිනාකමින් අඩු ලෝහයක් මිස නියම රත්තරං නෙමෙයි. මිනිසාගේ ක්‍රියාවන් දඹරන් විය යුතුයි කියන්නේ බාහිර ඔපය පමණක් ඇති හරසුන් ක්‍රියාවල යෙදිය යුතු බවයි. කොච්චර වටින ඔවදනක්ද?
ඊයම් බෝල කරලා වෙඩි තියන්න ඇති
මේක පුදුම ලෝකයක්..... මේ සියල්ලටම හේතුව ආර්ථික ප්‍රශ්න තමයි. ලංකාව නම් දැන් 3 වන ලෝකය රටක් නෙවෙයි. 9 වන ලෝකයේ රටකි. ජීවත්වීමට පුදුම සටනක් දිය යුතුව තිබෙනවා.. ඒකයි ඊයම් වලටත් රත්තරං පාට ගාල විකුණන්නේ....
අනේ ලංකාවේ මෝඩයෝ.
ඊයම් බෝල රත්තරං කියලා ගත්ත අයගේ ඔලුව ඇතුලේ තියෙන්නේ මොනවද කියලත් බැලුවොත් නේද හොඳ ?
මෙච්චර දවස් මං හිතන් හිටියේ ආචාරියා සම්පූර්ණ මෝඩයෙක් කියලා. එත් මගේ නිගමනය වැරදියි. අඩුම වශයෙන් නිශාන්ත වගේ ආචාරියෝ හතර දෙනෙක්වත් ඕන සම්පූර්ණ මෝඩයෙක් හදන්න.
ලංකාවෙ දැන් මෝඩ අය වැඩිවෙලා...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ශ්‍රේෂ්ඨ විද්වතෙකි.උගතෙකි.
මේ කටයුත්ත කරගන්න ඉඩ දුන්නනම් ඉවරයි. මොවුන් සාදාරනයි. රටේ නිදන් වස්තු හොරකම් කරලා නැහැනේ. අනික කාටවත් බල කරලා විකුණලත් නෙවෙයි නේ. තමන්ගේ මහන්සියෙන් නිර්මාණයක් කරලා සල්ලි උපයනවා. නිර්මාණ පැහැරගන්න පොලිසියට බැහැනෙ...
අලි බබා දන්න තරම, දැන් නවීන ලෝකෙ ගෑනියේක පිරිමියෙක්, පිරිමියෙක් ගෑනියෙක් කරනත් ලේසියි...
මෙතුමාගේ ඔවදන්වල කිසි සම්බන්දතාවයක් නැහැ. ඒවා හරියට "ඇහැළ මල් පිපෙයි පිට කසයි" වගේ කිසි සම්බන්දකමක් නැහැ. බලන්න මේ කමෙන්ට් එකයි නිවුස් එකයි කියවල - සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 19:46:15 දඹ රත්තරන් විය යුතු මිනිසාගේ ක්‍රියාවක් නැතුව බාහිර භෞතික ද්‍රව්‍යයන් නෙවෙයි
අපේ හාමුදුරැවනේ සේරිවානිජ කච්චපුට ජාතක කතාව මේකට හොදම උදාහරණයක් නේද?? එහෙම කියල බෑ රටේ තියෙන නිදන් ටික ඔක්කොම ගොඩ දැම්මනං මේ ප්‍රශ්ණය කම්මුතුයි නේද??
ප්‍රශ්නයක් නැහැ ඕනේ හොරබඩුවක් තණ්හාවට ගන්නේ හොරකන් කරලා හම්බ කරන අයම තමයි..... ඕක කරගෙන යන්න දීල ඒ වෙලාව වෙන අපරාදයක් අඩුකරන්න යොදවන්න තියෙන්නේ.....
නියම උපකරණයක්නෙ... හොර වැඩවලටමනෙ මේගොල්ලො මේවා හොයා ගන්නෙ.. යහපත් දේකට යමක් හොයා ගන්නේ නෑනෙ..
දැන් මේ කැලේ නිදන් හොරැ වැඩියි...
බීට්රෑට් 24 ඒ නියම ඊයම්....
නියමයි කලෙන් කාලෙට අලුත් අලුත් ව්‍යාපාර...
රත්‍රං ඊයං හදුනාගන්න බැරි අයත් ඉන්නවා නේද?
හදුනාගන්න බැරි අය ලංකාවෙ ඉන්නවාද?
ඔං මම බහිරවයා නෙමේ....
එස් එල් එස් ප්‍රමිතියට අනුව අපේම නිෂ්පාදනයක්
සුජිත් මහත්තයෝ කරුණාකර ඔබතුමාගේ දේශන නවත්තගන්න. කිසි තේරුමක් නැති බවයි මට හැගෙන්නේ.
දැන් ඊයමුත් වටිනවා. මේක වෙලා තියෙන්නේ කාගේ ආසනේද?
දඹ රත්තරන් විය යුතු මිනිසාගේ ක්‍රියාවක් නැතුව බාහිර භෞතික ද්‍රව්‍යයන් නෙවෙයි
වේලාසනින් ගත්ත කට්ටිය ඉන්නවානම් මතක්කරල දැල් කඩෙන් විසි දැලකුත් අරන් යන්ද??
හපෝයි ඉතා භයන්කාර ක්‍රියාවක් නෙ කොරල තියෙන්නේ. ඊයමි දඔරත්තරන් කොරන සමාජයක්. ඉස්සර කිවුවෙ ගෑනියෙක් පිරිමියෙක් කොරන්නත්, පිරිමියෙක් ගෑනියෙක් කොරන්නත් විතරයි බැරි කියලා. නමුත් මෙ අය දැන් ඉස්සරහට ඒදේත් කොරයිද දන්නෑ.
බලන්න හසන්ත, නිදන් රජයෙන් ඔක්කොම ගොඩ දැම්මනම් මේ ප්‍රශ්ණය ඉවරයිනෙ...
නියමයි.. නියමයි...