කැකිරාව මඩාටුගම කොටාගල පිරිවෙණෙහි සල් ගසක බැඳ තිබූ බඹරයක් ඇවිස්සී සාමනේර හිමිවරුන් අතුළු සිසුන් 60ක් 70ක් ප්‍රහාරයට ලක්වී දඹුල්ල හා කැකිරාව රෝහල්වලට ඇතුළු කළ බව පිරිවෙන් පාලකයෝ කියති.
සිද්ධිය දුටු ගුරුවරයකු පැවසුවේ ළමයින් 600ක් පමණ උදේ අධ්‍යාපන කටයුතු අරඹද්දී උකුස්සකු බඹරය ඇවිස්සූ බවයි. ඒ සමගම සිසුන් හිස හැරුන් අතේ දිව ගියා. බඹරුන් ඔවුන් පන්නා පන්නා දෂ්ඨ කළා.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උකුස්සා මෙයාලගෙ තරහා කාරයෙක් වෙන්න ඇති......
උකුස්සො උඹලත් ආවද ඒ පාර කරකවන්න....??
අපි ඔබ සියඵ දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ඔය පන්සලේ අවුරුදු ගානක ඉදන් චෛත්‍යය හදනවා කියලා මුදල් ගන්නවා. ඒ නිසා තමයි මේ දේවල් වුනේ.
මිනිසා කොතරමි ඥාණයෙන් ශක්තියෙන් උසස්යයි කීවත් මෙවැනි කුඩා සතුන්ගේ ව්‍යයසනයන්ගෙන් පවා බෙිරීමට නොහැකිව මිනිසා අසරණ වන අවස්තා එමටය. මදුරැවාගේ ඩෙංගු, මීයාගේ මීඋණ, බල්ලාගේ ජලභීතිකා මෙ සෑම සතෙකුටම එම සතාගේ ආරෂාව සදහා කුමවෙධයක් ඇත. අප කෙසේ ආරෂාවීසිටියත් එම සතුන්ගේ පුබල පුහරයන්ට කොයි මොහොතේ කුමන ස්ථානයකදී මුහුණ දීමට සිදුවනවාදැයි අප නොදනිමු.
ළමයි 600ක් විතර ඉන්න ඉස්කෝලෙක බබරයක් තියෙනවනම් කරන්න ඕන දෙය අළුතෙන් කියා දෙන්න ඕනද??
සීගිරියේ හිටපු බඹරු පුච්චල එලෙව්වා නේද ඒ බඹරු තැනින් තැන විසිරිලා ඉන්නේ ඒක නිසා තැනින් තැන ළමයින්ට කරදර විඳීමට සිදුවේ
ඔව් සජී ළමයෝ .මම රාළ ඇරුනම ඔක්කොම එහෙම තමයි.............................
මොනවද මේ කමෙන්ට් වල තියෙන්නේ....
ඔක්කොටම පිස්සු..
උකුස්සෝ බඹරුන්ට කියලා ප්‍රහාරයක් එල්ල කරවලා වගේ
සෙට් වෙලා මෙකටත් රජයට බනිමු..
ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්
මේ මම ඉගනගත්ත ඉස්කොලෙ
උකුස්සොත් එක්ක බෑ අප්ප හැමදාම ඔහොම තමයි
උකුස්සන්ට කන්න දෙයක් නෑ.....බඩු ගිනි ගනන්...
අනේ ආචාර්‍ය උපාධියට ගිය කලක්....
උකුස්සන්ට වෙන අවුස්සන්න දෙයක් තිබිලම නැද්ද ..අපේ පොඩිඋන්ට කරදර නොකර ........හැබැයි ඉතින් මේව ගැන හොයල බලන්න මහත්වරුත් ඉන්නව නේද ?
උකුස්සොත් අපේ දේශපාලනය ඉගෙනගෙන වගේ...