බදුල්ලේ සිට කොලඹ බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ඔහියේදී අද පෙරවරු 11.45ට පමණ පීලි පැනීමකට ලක් විය. එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අඩාල වී ඇත.
බදුල්ලේ සිට කොලඹ බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ඔහියේදී අද පෙරවරු 11.45ට පමණ පීලි පැනීමකට ලක් විය. එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අඩාල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණිකෙලාගෙ හැටියක්ද මන්දා (ස)
නිසි පරදි දුම්රිය මාර්ග නඩත්තු නොකරන එකයි මේවාට ප්‍රධානම හේතුව..!(නු)
දුම්රිය මාර්ගය උදේ සවස පරීක්ෂාකරන්න පරීක්ෂක මහත්මයෙක් යොදවලා තියෙනවා. එතුමාගේ රාජකාරිය නිසි පරිදි වෙලාද කියලා සොයා බැලිය යුතුයි..මොකද මේ විදියට පීලි පනින්නෙ කියලා වාර්තාවක් ලබා ගන්න..අපි දුම්රිය දෙපාර්තමේන්තුවට ආදරෙයි.. අපි කැමතියි මේවා නිසි පරදි ක්‍රියාත්මක වෙනවානම්..!(නු)
ගැහැණු නමක් ගෑවුණොත් ඔහොම තමයි..!(නු)
උඩරට මැණිකෙ හරියට පීලි පනිනවානේ ?(නු)
මැණිකෙලා ඔහොම තමයි.!(නු)
මේවායින් පීඩා විදින්නේ මහ ජනතාව..දුම්රියේ ගමන් කරන අයයි..! (නු)
දුම්රිය සේවය නගා සිටුවීමට කටයුතු කළ යුතුයි..!(නු)
ඉතිං ලලිත් දුම්රිය වෙලාවට යනවාද ඔය කියන කාලසටහනට නැවතුම්පොලවල්වලට ළගා වෙන්න..!(නු)
2013 පළමු පීලී පැනීමද? (ස)
ඇයි මේ ලංකාවෙ දුම්රිය සේවය ගැන විහිළුවට කතා කරන්නේ.. මේ සදහා දැඩි අවධානය යොමු විය යුතුයි.. දුම්රයෙ සේවය යාවත්කාල කිරීමට..!(නු)
උඩරට මැණිකේ දුම්රියට ඔහොම වුණේ කොයි කාලේ ඉදලද ? (ස)
මැණිකෙ හැමදාම ඔහොම්මමයි ..ලංකාවේ දුම්රිය වලට අලුත් නම් දාලා නවීකරණය කල යුතුයි ????? (ස)
ඇයි මැණිකේ ඔයා හැමදාම පීලි පනින්නේ.. (ස)
මොකද්ද උඩරට මැණිකෙට තියෙන කලබලය . හිමින් යමුකෝ මේ අලුත් අවුරුද්දේ (ස)
පරිස්සමට යන්න එපායැ..!(නු)
මේ වෙලාවට ඔහියට එන්නේ පොඩි මැණිකේ දුම්රියයි. උඩරට මැණිකේ හැටන් පහුකරලා ඇති (ස)
හැම සතියකටම වරක් මේ පාර වැහෙනවා මොකක් හෝ හේතුවකට (ස)