හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන් හා රත්නපුරේ නන්ද හිමියන් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී සෙනසුරාදා (11) පින්කම සහභාගිවනු ඇතැයි විහාර ආරංචි කියයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන් හා රත්නපුරේ නන්ද හිමියන් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී සෙනසුරාදා (11) පින්කම සහභාගිවනු ඇතැයි විහාර ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩුවේ හිමි මෙහේ ධර්ම ප්‍රචාර කරලා ඇති වෙලවගේ රෝමෙට ගිහිල්ල තියෙන්නේ.(නදී)
ඒ එන දිනට අර ලංකාවේ උපන්න බුදු හාමුදුරුවන්ගේ විස්තර තියෙන ඉතිහාසය සම්බන්ද පොතකුත් අරගෙන එන්න අමතක කරන්න එපා. ඉතිහාසය නැවතත් ඉගෙන ගන්න වෙලා. ඉස්සර හිටිය දුටුගැමුණු රජතුමාගෙ නමටත් "සිල්වා" කෑල්ලක් තියෙනවා කියලත් දැන් දැන් කියන නිසා.(නදී)
මේ හිමිට පුළුවන් මේ ගමන් වතිකානුවටත් ගිහින් පාප් වහන්සේටත් බුදු දහම පොඩ්ඩක් කියලා දෙන්න. (නි)