ඕස්ට්‍රේලියාව බලා යෑමට යාපනයේ සිට ආ 16 දෙනෙක් හම්බන්තොට මයුරපුර ලැගුම්හලක දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ? අපේ රට දැන් නිදහස් රටක් . මේක දාලා ගිහින් මොන ඉසුරුද? (නි)
මහ මුහුදේ භයංකාරකම දැනගෙනනේ මේ අය යන්න ඇත්තේ. දැක්කත් නොදැක්කා වගේ හිටියනම් ඉවරයි (ස)
නිදහස් රටක්?නිදහස් නිසා වෙන්න ඇති මේ අය යන්න ඇත්තේ. (ස)
පාවා දෙන්නද යන්නේ .වියදම්කර සල්ලි ආපහු ගන්න බෑනේ.ඒ නිසා (ස)
කෝ දැන් එයාලගේ බෝට්ටු එහෙම? (නි)
යාපනයේ අය හම්බන්තොටට මීට කලින් එහෙම ගියාද? (නි)
චූලක, නිදහස තියෙන්නේ සිංහල අයට පමණක් බව ඔයා නොදන්නා හැඩයි. (නි)