පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා සඳහා ලබන 24 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවමින් අභියාචනාධිකරණ අද (19) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය. වව්නියාව මැණික් ෆාම් කඳවුරේ සිටින සරණාගතයිනට ඡන්ද ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමිවන බව පවසමින් සරණාගතයින් දෙදෙනකු ගෙනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනධිකරණ සභාපති එස්.ස්කන්ධ රාජා මහතා මෙම තීන්දුව දුන්නේය. මැතිවරණ කොමසාරිස්, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd