උතුරු මැද පළාත් සභාව නොවිසුරුවන ලෙස නිකුත් කළ වාරණය උතුරු මැද සිවිල් අභියාචනාධිකරණය අද යළිත් ජුනි 6 වැනි දා තෙක් දීර්ඝ කෙළේය. නිල කාලය තවත් වසර එකහමාරක් තිබියදී පළාත් සභාව විසිරැවීමට ගත් තීරණයට එරෙහිව එජාපය ගොනුකළ පෙත්සම යළි විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්න මහතා පැවැසුයේ වාරණය ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන එදින ප්‍රකාශ කරන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නෙ ඔයා පළාත් සභාව නියෝජනය කරන කෙනෙක් වගේයි...
මහජනයට මේ තරම් ආදරේද ???
රජිත් මංජුල ඔයා හරී...
දිනෙශ් - පුලුවන් ඔයගෙ පියතුමත් රජතුමෙක් උන නම්. (ස)
අපිටත් බැයිද මේ වගේ ලෝයර් කෙනෙක් වෙන්න....
ඔක්කොම විසුරුවන්න එකපාරම.... බයයි වගේ..........
අනේ මේ රටවල් වල ඔය මොනවත් නැ, දූෂන,වංචා,හොර-මැර,නීතිය අකුරට,කාටත් පොදුයි. අහෝ එහෙත් මගේ මව් රටට වී ඇති විපතක්.
ඔහ්!!!! මේ අර .........................ළමයද?
ෂික් ...........!
විසුරුවනව නම් ඔක්කොම විසුරුවා හරින්න.
සියලුම පළාත් සභා එකවර විසිරුවන්ඩ. බය වෙන්න එපා සුළු ගානකින් හරි දිනනවාමයි.
සියලුම පළාත් විසුරුවනව..............බය වෙන්න එපා සුඵ ගානකින් හරි දිනනවා ,දිනනවාමයි.
පළාත් සභා නවය මාසෙකට එක බැගින් විසිරුවන්න. එතකොට මිනිස්සුන්ට රටේ ප්‍රශ්නත් අමතක වෙනවානේ
රාජිත් මංජුල සුදු අලියා පළාත් සභාව නෙමේ. මධ්‍යම රජයේ ආයතනයි.
අපිට සතුටුයි. තව වසර එක හමාරක් තියෙද්දි විසුරුවන්නේ මොකටද?
යුද්දයක් තියෙයි වගේ.........
දැන් සමහරු බය වෙලා ඇති
විසිරුවා හරින්න නෙමේ ඕන. අහෝසි කරල දාන්නයි ඕන. මහජන මුදල් ගිලින සුදු අලි