ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 11 වැනි තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් උතුර පිල ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 124 ක් රැස්කළේය.
උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 124 (ජෙහාන් මුබාරක් 28, චාමර කපුගෙදර 20, ෆර්විස් මහරුෆ් 12, ජනක ගුණරත්න නොදැවී 30, උමාර් ගුල් 23/2, දිල්හාර ප‍්‍රනාන්දු 33/2, සචිත‍්‍ර සේනානායක 16/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd