උතුරුමැද පළාතේ ඡන්ද ප්‍රතිඵල අනුව නොසිතූ දෙයක් සිදුවන්නට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි. පළපුරුදු දේශපාලනඥයකු අභිබවා කෝඩුකාරයකු ඉදිරියට එන ලකුණු පහළවීම මීට හේතුවයි. මෙම ප්‍රතිඵලයෙන් මහඇමති පදවියට ද බලපෑමක් ඇති කිරීමට යමක් වෙතියි එම ආරංචි මාර්ග කියයි. පළාත් තුනටම මහ ඇමති පදවිය නම් නොකළ රජය ඡන්දයට කළින් පැවසුවේ සුදුස්සාට මහ ඇමති කම ලැබෙන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩබ්බරකම් වලට සීමාවක් අවශ්‍යයි. (නි)
රංජිත් ඔබ හරි. (නි)
මහ ඇමතිකම ළුක්කෙනෙකුටම අයිති බූදලයක් නෙමෙයිනේ...(ස)
වෙනසක් වෙනවනම් හොදයි. .(ස)
ඇතියන්තම් දැන්වත් මොළය පෑදුණා (නි)
සුදුස්සා කියන්නේ වැඩිම මනාප ගත්ත කෙනාමද? (නි)
බර්ටි ගෙදර යා යුතුයි. (නි)
මැරෙනකම් මහ ඇමති වුණොත් වැඩිම ඡන්ද ගත් කෙනාට මොකද වෙන්නෙ? (නි)
මම න්ම කියන්නේ ඔක්කොම අස් කරලා අලුතෙන්ම පත්කරන්න කියලයි. (නි)
රජකම් කළත් කළකම් පළදේ කියන්නේ ඒකයි. (නි)
එදත් සූරයා, අදත් සූරයා, හෙටත් සූරයා. (නි)
මේවා පවුලේ අයටත් බලපායිද දන්නේ නැහැ. (නි)
එදත් අදත් හෙටත් අපේ මහ ඇමති.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වුණොත්? (නි)
අයියෝ සල්ලි
වහාම විසදුම් දෙන්න
හැමදාම එක වගේ වෙයිද
අනේ හොදයි
බර්ටි අයියාට ජය වේවා! (නි)
දැන් ඇමතිතුමාට මොකද වෙන්නේ? (නි)
වහ බොන්න වෙන ප්‍රශ්නයක්නේ. (නි)
මේවගේ දේවලුත් වෙන්න ඕන. සමහරු කිව්වා මැරෙනකම් මහා ඇමති මමී කියා.
ඇත්තටම දැන් අලුත් අයට තැනක් දුන්නොත් හොඳයි.