වැඩි ඡන්ද 142,425ක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු මැද පළාත් සභාවේ ජය හිමි කරගත්තේය. සන්ධානයට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 21 කි. එක්සත් ජාතික පක්ෂය ආසන 11ක් ද, ජනතා විමුක්ති පෙරමුන ආසන 1ක් ද හිමිකරගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් ඕකනේ උනේ (දී)
පව් යු එන් පී (දී)
මේවා පරිඝණක ජිල්මාට්. (නි)
කෝ රනිල්
අලියා ගොඩදාමු. මොනවා හරි කරමු. (නි)
යූ.එන්.පී. නුඹ නාඩන්. (නි)