(නිමන්ති රණසිංහ)
මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උදයංග වීරතුංග 11 තෙක් රිමාන්ඩ්
Nuwan Wednesday, 26 February 2020 11:05 AM
පව් අහිංසකයා නඩුවෙන් බේරෙන්න පුළුවන් පරිසරය හැදෙනකන් මොනතරම් දුකෙන් පිටරට ඉන්න ඇතිද හප්පා...!!!
VajiraThursday, 27 February 2020 04:12 AM
පොලිසිය දැනටම පරීක්ෂණ කරපු නිලධාරියා මාරුකරලා නඩුව අහක යන්න පසුබිම සකසමින් ඉන්නේ. ඊළඟ නඩු දිනේ අනිවාර්යයෙන් ඇප හම්බ වෙනවා. අවුරුද්දකින් විතර නඩුව විසිවෙනවා. අපේ අධිකරණය ලොකු ලොකු හොරුන්ව පිරිසිදු කරන වොෂින් මැෂින් එකක්.
NishanFriday, 28 February 2020 02:24 AM
පොලිසිය නොවෙයි පොලිස් කොමිසමයි මාරුවීම කරලා තියෙන්නේ. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව කියලා තමයි කියන්න වෙන්නේ.... අනේ අපේ රටට ගිය කලක්. අවුරුදු 5 ඉවර වෙනකොට සෝමාලියාවක් වෙනවා අපේ මාතෘ භුමිය....
ලැවොයිසියර් Wednesday, 26 February 2020 12:12 PM
'රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට' නොවේ... 'රක්‍ෂිත බන්ධනාගාර රෝහල් ගත කිරීමට වෙන්නැති...
කපුරුහාමි Wednesday, 26 February 2020 12:39 PM
ඔහොම යන්... අවුලක් නැහැ. බේරගන්න බලන් ඉන්න අය බලයේ ඉන්න කොට බය වෙන්නේ මොකටද? මෙච්චර කල් හැංගි මුත්තන් කෙරුවේ ඕකටනේ..
upali Wednesday, 26 February 2020 03:42 PM
දෙවැනි ෆොටෝ එකේ ඉන්න එක්ක මූණ වහගන්න හදන්නේ ඇයි?
Warnakulasuriya Wednesday, 26 February 2020 05:36 PM
"රාජකීයයන්ට නෑකම් කියන අපේ ජාතිප්‍රේමී උදයංග වීරතුංග උපාසක මහතා වහා නිදහස් කරනු." ළඟදීම මේ පුවරුව අරගෙන උද්ඝෝෂණයේ යෙදෙන ඩෑන් ප්‍රියසාද් හෝ අපේ භික්ෂූන්වහන්සේලා ජනතාවට දැකගන්නට හැකියි. ඇඳුම් නැතුව ඉන්න හිතෙන රටක්...
maalaka Thursday, 27 February 2020 01:12 AM
කොයි හෝටලේද ?
Mahinda Thursday, 27 February 2020 02:16 AM
ඡන්දෙට පස්සේ ගෙදර යයිද?
kumarage Thursday, 27 February 2020 04:14 AM
හොරු අල්ලනවා කියලා පෙන්නලා මහා ඡන්දෙ දිනාගන්න කරන රඟපෑම්... දැනටමත් මහරජ ගෙදරටම කෝල්කරලා සොව පලකරනවා ඇති... ඡන්දෙ ඉවර වෙනකම් විතරයිනේ කියලා..