කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයයට අද අළුයම පහට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පහර දී ඇතැයි ද, පරිගණකයක් කඩා බිඳ දමා ඇතැයි ද, තුවාලකරුවන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉක්මනට හොයල බලන්න ඕන නැත්නම් අපිට තමයි කරදරේ.(නදී)
මේකත් බොදු බල සේනාව කලා කියල නොකිව්වොත් තමයි පුදුමේ.(නදී)
හා... දැන් , පහර දීපු කට්ටිය අත් උස්සන්න! (නදී)
මොන පාට ද ඇදලා හිටියේ. කහ පාට නෙවේ නේද.?(නදී)
සෑම් කුණු කුඩ අවුස්සන හින්දා මිනිස්සු දන්නවා .(නදී)
අර සේනාව ආවද ඔය පැත්තේ.(නදී)
සොයා බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා (දී)
අපි මේ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
කොමිසමක් හරි කමිටුවක් හරි අටවල ඕක අමතක කරවන්න...(ස)
අපි සියලු දෙනාටම සුභ අනාගතයක් ලබමිනුයි යන්නේ. (ස)
මැරුණ කොටියට ඉක්මණටම පණ දෙන්න යනවාද? (නි)
රානි, හරියටම බලා හිටිය වගේ නේ කියන්නේ. (ත)