2011 උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප‍්‍රතිඵලවලින් අසාධාරණයට පත් වූ සිසුන්ට වහා සාධාරණ විසැඳුමක් දෙන ලෙස ඉල්ලා සැකසූ පෙත්සමකට අත්සන් එකතු කිරීමේ වැඩ සටහනක් කොටුව දුම්රිය පළ ඉදිරිපිට දී අද ඇරඹිණි.
2011 උසස් පෙළ අසාධාරණයට ලක් වූ සිසු එකමුතුව විසින් මෙය සංවිධානය කළේය.
දුම්රිය මගීහු හා මහ මග ගමන් කරන ජනතාව ඉතා උනන්දුවෙන් ඊට සහයෝගය දැක්වූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ඇතින්නක් පැටියකු දැම්මම අනිත් ඇතින්නන්හට කිරි එරෙනවලු උන් එම පටියට කිරිදෙනවලු නමුත් මිනිසුන් වන අපේ නායකයන්ටවත් අනිත් දරුවන්ගේ දුක තේරෙන්නේ නැහැ අකුරට නාඩන් පුතුනුවනේ -දියණියනේ නුබටත් දවසක් එවි නායකයෝ පත්කරන්න එදිනට ඔය අය දනනමාවි නුබට...(නු)
එකතුවෙලා මෙයට විසදුම් සොයමු.. !!(නු)
පව් අසරණ ළමයි..!(නු)
ලංකාවේ ඔක්කොම එකතුවෙලා සහයෝගය දෙන්න ඕන... (ස)
ජනපතිතුමනි, අධ්‍යාපන අමාත්‍යංශය ඔබ තුමා බාරගන්න..වැඩටික කෙරෙයි එතකොට.. (ස)
අයියෝ සල්ලි අධ්‍යාපනය
අයියෝ සල්ලි
මට හරිම දුකයි දරඅවනේ ඔයාලා ගැන... අපෙත් දරුවො උසස් පෙළ ලිව්වා.. වෙන අසාධාරණ ඉවසන්න බැරි නිසා රට හැර ගියා... මේ දේවල් හැමදාම වෙනවා.. අකුරු කරන්න දරුවෝ කොතරම් මහන්සි වෙනවාද කියලා අපි දන්නවා.. ඔයාලාගේ ගැටලුවට ඉක්මනින් සාධාරණ තීරණයක් ලැබේවා කියලා මම පතනවා...!!
බුද්ධිමත් මහතුන් ලංකාවට අවශ්‍යයි. (නි)
ළමයින්ට කරපු අපරාධයට නම් හොදක් වෙන්නේ නැහැ. (නි)
ඉතා හොදයි. සිංහලයන්ගේ අනාගතයට සුභ වේවි. (නි)