ඉතාලියේ ජීවත්වන විදේශිකයන්ට දාව ඉතාලියේ දී උපදින දරුවන්ට උපන්දා සිට පුරවැසි කම දිය යුතු බවත් ඉතාලියේ උගෙන ගන්නා විදේශ සිසුනට වසර පහක් ඉක්මවූ පසු පුරවැසිකම ඉල්ලූම් කළ හැකිවන සේ පවතින නීති වෙනස් කළ යුතු බවත් ඉතාලි සිවිල් සංවිධාන රැසක් රජයෙන් ඉල්ලයි. එවැනි සංවිධාන 60ක් එකතුව වෙරෝනා නුවර ස්තිමාතේ සම්මන්ත‍්‍රණ ශාලාවේ ජනහමුවක් පැවැත්විය. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දන් පියේත්රෝ දල් මෝරෝ හා රෝමයේ දකුණු අපි‍්‍රකා තානාපති කාර්යාලයේ විශේෂ නියෝජිතයෝ පිරිසක්ද සහභාගි වූහ. මෙම ජනහමුවට සහභාගි විම සඳහා පැමිණි පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් අතර වෙරෝනා නුවර උගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවෝද වූහ. ඉතාලියේදී උපදින විදේශීය දරු දැරියනට වසර 18 ක් ඉක්ම වූ පසුව නොව උපන්දා සිට පුරවැසි කම හිමි වන සේ පවතින නීති සකසන්නැයි පොර්ජෝ නාපොලිතානෝ පසුගිය දා නවරජයට උපදෙස් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd