රජරට සරසවියේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිහු හය දෙනෙක් උපකුලපති මහාචාර්ය කේ.ඒ නන්දසේනගේ දෙපා මුල දණ ගසා වැඳ සමාව ගත්හ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය ඉදිරිපිට එසේ සමාව ගත්තෝ මොවූහුය. චතුර දිලාන් දර්ශන, ධනුෂ්ක කුමාරසිංහ, අසේල සම්පත්, ප්‍රියංක විජේකුලසූරිය, ඒ.පී දුල්ලෑව සහ චමිත් මුදිත් කුමාර නඩුව අප්‍රියල් 25ට කල් තැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් හැදිලා වගේ...
මීට පස්සේ මෙවැනි දේවල් කරන්න එපා. ඔබගේ දෙමාපියන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න. සුභපැතුම්...