අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) නිකුත් කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා කියයි.
විභාග අපේක්ෂකයෝ තුන්ලක්ෂ හතලිස් අටදහසකට වැඩි පිරිසක් පසු ගිය උසස්පෙළ විභාගයට පෙනී සිටියහ.
අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) නිකුත් කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා කියයි.
විභාග අපේක්ෂකයෝ තුන්ලක්ෂ හතලිස් අටදහසකට වැඩි පිරිසක් පසු ගිය උසස්පෙළ විභාගයට පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය පාර වගේ අනාවිද දන්නේ නෑ (ස)
කවද්ද ප්‍රතිළුල එන්නෙ..? (ම)
වීරකැටියෙ මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ හම්බන්තොට දිස්ත්තික්කයේ අංක එකේ පාසල . කන්නන්ගර මැතිතුමාගේ ප්‍රථම මාධ්‍ය මහා විද්‍යාල 16 න් එකක් . පසුකාලීනව මේ දීප්තිමත් පාසලේ නම වෙනස් කරා (නු)
පළමු වැනියා හම්බන්තොටින්ලු නේද ? (ස)
විභාග ප්‍රතිපල මුලින්ම අපිට බලාගන්න පුලුවන් වුණේ ඩයලොග් වලිනුයි. (නි)
මොනවා වුණත් කමක් නැහැ බන් ඒ 3 ක් විතර තියෙනවා නම්.... (නි)
ගිය පාර වගේ රෑ 12 ට නම් දාන්න එපා . අපිට නින්ද ගියෙත් නෑ. (ස)
කොහෙන්ද නිකුත් කරලා තියෙන්නේ (ස)
ජයග්‍රහණය ලබපු සියලු දෙනාට තෙරුවන් සරණයි (දී )
රටේ ඉදිරි අනාගතය (දී)
ඔබ තුමාලත් දැන් දේශපාලකයෝ වගේ බොරු පොරොන්දු දෙනවද? (ස)
ළමයිනේ. දැන් නම් උසාවිය පැත්තේ ගිහින් වැඩක් නැහැ. (නි)
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
බලාපොරොත්තු වන්න............දේශපාලන මාතෘකාවක් (ස)
මට මතක් වෙනවා අපේ උසස්පෙළ ප්‍රතිපල ආපු කාලේ (දී)
අද කියන්නේ කවදාද ? මොකද මම දිනය දන්නේ නෑ ? ඒකයි ඇහුවේ ! (ස)
ජීවිතයේ තවත් එක කඩයිමක් පසුකල ඔබ සැමට සුබ අනාගතයක් (ස)
අද ඇත්තටම උසස් පෙල ප්‍රතිඵල එනවද? අනේ කරුණාකරලා ඇත්තම කියන්න...
ෆිට් තමයි.