මන්නාරම සිලාවතුරේ මිශ්‍ර පාසලක දී 15 හැවිරිදි ශිෂ්‍යාවකට අතවර කළ බව කියන උසස් පෙළ සිසුහු දෙදෙනෙක් සිලාවතුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැග් කරන අයටත් මේ වගේ දඩුවම් දෙන්න ඕන...
ස්ත්‍රී දුෂණවලට මරණ දඩුවම ක්‍රියාත්මක කරානම් මේවගේ රටේ අපරාද සිදුවන්නේ නැහැ .මේ සදහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ලොකු විනාශයක් තමයි වෙන්නේ.................
චිත්‍රපටවල තිබෙන දේවල් අත්හදා බලන්න ගියාද දන්නෙ නෑ..
අතවර කරා කියලා කිව්වට ඇත්ත දන්නේ කවුද? ඇත්ත නම් ඔවුන්ට පුනරුත්තාපනය කිරිම වෑදගත්.
ඇත්තටම කවුද වැරදි?
ඉල්හාම්, එතකොට වයස 6 ක විතර ගැහැණු දරුවෙකුව කවුරුහරි කසාද බැන්දොත් එවැනි අපරාධවලට අරාබි රටවල තියෙන විසඳුම මොකක්ද?
මේ අය ලොකුවෙලා මොනවා කරයිද මන්දා??
පොඩිකාලෙ ඉදම්ම හැදෙන හැටි ....
මේ කොල්ලෝ ටික රෝයිලගේ ගෙවල් පැත්තේ එව්වා නම් ඒ අයගෙත් ගන්න දෙයක් නැතිව තියේවී නේද?
මේ සිසුන්ට දිය යුතු තවත් දඬුමක් මගේ සිතට නැඟුන නමුත් එය මෙසේ මාධ්‍යයක ප්‍රසිද්ධ කළ නොහැකියි.කෙසේ වුවද මෙවැනි අශීලාචාර ගල් වැද්දන්ට නිසි දඬුවම් ලබා දිය යුතුමයි..
මේ වගේ ඒවා දාන්නේ නැතුව ඉන්නවනම් හොදයි
කැම්පස් යන්න පෙර හුරැවක් දෙන්න ඇති
ආරබි රටවල මොන විසදුම් තිබුනත් ඒ රටවලත් මේවගේ දේවල් මෙහෙටත් වඩා සිද්දවෙනවා. මේ වගේ දේවල් අඩුවෙන් සිද්දවෙන රටවල් ආදර්ශයට ගන්න පුළුවන් නම් හොදයි. ආරබි රටේ නීති රීති වෙනත් රටකට ආදර්ශයට ගන්න තරම් සුදුසු නෑ.
මෙවැනි පුවත් ප්‍රසිද්ද කිරීමෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න බැහැ
මේ සිසුන්ගේ දෙමව්පියන් පිළිබඳව වහාම සොයලා බලන්න. බොහෝ විට මෙබඳු අපරාධවලට පෙළඹෙන පිරිමි දරුවන් මීට පෙර ලිංගික අතවර ලිංගික අපචාරවලට ගොදුරුවූ අය බව අපරාධ මනෝවිද්‍යාවේ සඳහන් වන බැවින් ඔවුන් හට සුදුසු පසුබිමක රඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කර දඬුවම් ලබා දෙන්න.ඒ අතර කරදරයට පත්වූ දරුවාට වන්දි ලබා දීලා ඇයගේ මානසික හා කායික මට්ටම යථා තත්වයට පත් කිරීමට ප්‍රයත්න ගන්න..
මෙය මෙ අයුරින් කිවුවොත් හොදයි. පහත්පෙළ සිසුන් උසස් වැඩක් කරති.
මේවට විසදුම් අරාබි රටේ නම් තියෙනවා.පුළුවන් නම් නීති විශාරදයින් යවලා දැන ගන්න
මේ ළමයින්ගේ පවුල් පසුබිම ගැන හොයලා බලන්න ඕනි
මේවගේ පුවත් ඉදිරියට අසන්නට නොලැබේවා!!
මේ වගේ පහත් නින්දිත වැඩක් කළ සිසුන්ව වහාම පාසැලෙන් අස් කරලා බාලාපරාධ සඳහා පුනරුත්ථාපනය කරන්න සිරගෙදර යවන්න හරි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට හරි බාර දෙන්න ඕන.සේරටම පළමුවෙන් ඉතා තදින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන