කටුගස්තොට හා අවට නිවෙස්හි යතුරු පැදි හා ත්‍රීරෝද රථ මහ රෑ පැහැර ගෙන ගොස් ඉන්ධන අවසන් වන තුරු රවුම් ගසා ඉන්ධන අවසන් වූ පසු මහ මඟ දමා යාම විනෝදයක් කර ගෙන සිටි බව කියන උසස් පෙළ සිසුහු තිදෙනෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි මේ උතුම් දේශයේ අහන්න ලැබෙන දේවල් (ස)
දැන්නම් ලොකු ඉන්දන ධාරිතාවක් නසන්නේ බයික් තමයි (ස)
අද රටේ වෙන දේවල්.........මෙතන හොරකමක්නම් නෙමෙයි වෙලා තියෙන්නේ (ස)ෙ
මොවුන්ගේ දෙමාපියන් නැද්ද ?? (ස)
රටේ නීතිය, විනය අතුරුදහන් වෙලා . කාගෙන් හරි ඇහුවොත් කියන්නේ අපි තමයි උතුම් කියලා (ස)
අපෝ මහා නැහැදිච්ච ළමයි (දී)
මේවට නීතියෙන් විසදුම් සොයන්න ඕනේ (දී)
පන්තිය උසස් පෙල වුණත් මානසිකත්වය අතින් පහත් (ස)
පුදුම විනොදාන්ශයක්නේ (දී)
අතිශය පහත් වැඩක් (දී)
මම දන්න තරමින් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ලොක් කරන්න පුළුවන්. අනික ගෙවල් වල මිනිස්සු යතුරු කටේ යතුර එල්ලලාද දන්නෙ නැහැ රෑට නිදියන්නෙ... (නි)
එච්චර දුර හිතන්න එපා මේ ගැන. පොඩි අය විහිළුවට වගේ කරන්න ඇති. (නි)
මේක හොරකම් කිරීමක් (දී)