මීගමුවේ බන්ධනාගාර සිරකරුවකුට දීමට ගෙන ආ බත් පාර්සලයේ ඌරුබොකු ව්‍යංජනය අස්සේ තිබූ කුඩු පැකට් කිහිපයක් සොයාගත් බන්ධනාගාර නිලධරයෝ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඌරුබොක්ක පැත්තේ කුඩු වැඩියි. (නි)
ඌරු බොකු කුඩු. (නි)
පරීක්ෂණ අවසානයේ පාන් පිටි වෙයිද කියන්නත් බැහැ. (නි)
ඕවා මොනවද පිටිපස්සේ රත්තරන් හංගන් යන්නේ...(ස)
දැන් මේ ඌරු බොකු වලට අදහස් දක්වන කට්ටිය බලමු. මේකා සිංහල බෞද්ධයෙක් වෙන්න ඕනෑ. (නි)
ලංකාවෙන් ගිහින් ඉතාලියේ ඉන්න අයත් මෙ වගේ තමයි කුඩු බිස්නස් කරන්නේ..(ස)
මේවායින් කුඩු ටික තියාගෙන බොකු ටික ඇමෙරිකන් විරෝධී කට්ටියට දෙන්න. (නි)
මනුස්සයෙකුට කෑම ටිකක් දෙනවා කියන එක මොන තරම් ලොකු පිනක්ද? ඉතින් ඔය කියන ඌරා කුඩු කාලා මැරුණාට කෑම ගෙනාව මිනිස්සු මොනවා කරන්නද? මේකට සම්පූර්ණම වැරදි කාරයා මස් ගත්ත කඩේ මුදලාලි. ඇයි එයා මස් විකුණන්න කලින් බැලුවෙ නැත්තෙ මේ ඌරා කුඩු කාලා මැරුණු එකෙක්ද නැද්ද කියලා? පවු අර අහිංසක මිනිස්සු දෙන්නා. පළාතෙ ඉන්න ඇමති කෙනෙකුට හරි මන්ත්‍රී කෙනෙකුට හරි විස්තරේ පැහැදිලි කරලා,ඉක්මනින්ම නිදහස් කරන්න තියෙන්නෙ. (නි)
බොක්කෙන්ම වැඩ කරලා ඇතිවෙලා, දැන් ඌරු බොක්කෙන්ම වෙලා. (නි)
ඔය ඌරා කුඩු පැකට් ගිලලා රටින් පනින්න හරි රටට එන්න හරි හදපු එකෙක්. වැරදිලා තමයි ඔය මස් කඩේකට ගිහින් තියෙන්නෙ. අන්තිමේදි හොද්දෙ කුඩු පැකට්. අර අහක හිටපු අහිංසකයො අහුවුණා. (නි)
ඌරා කන්නේ නැති ජරාවක් නෑ..කුඩුත් ගහලනේ (ස)
මේවා විනාශ කරන්න
අයියෝ සල්ලි