සීගිරි රක්ෂිතය ආසන්නයේ දඹුල්ල ප්‍රාදේශිය සභාවෙන් සතියකට පෙර විවෘත කළ ඌරු මස් කඩය වසා දමන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සිගිරියේ ධම්මින්ද හිමියෝ අද(26) යෝජනා කළහ. ඒ සමගම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ හිමියනට බැන වඳිමින් අපහාස කළහ.
සභාපති කේ.ජි.සෝමතිලක මහතා පැවසුවේ මේ විරෝධතාව පිළිබදව සොයා බලන බවයි.
ජනතා විරෝධයක් ඇත්නම් ඊට ඒ අනුව ක්‍රියා කරන බවද ඔහු කීවේය. එල්ල වු වාග් ප්‍රහාර මැද්දේම ධම්මින්ද හිමියෝ සභාවෙන් ඉවත්ව ගියහ.
තවත් මන්ත්‍රීවරයකු යෝජනා කළේ සභා රැස්වීමේ මෙතෙක් පන්සිල් දුන් ධම්මින්ද හිමියන් වෙනුවට වෙනත් හිමි නමක වැඩම කරවාගත යුතු බවයි.
ධම්මින්ද හිමියන් නොපැමිණි රුස්වීමකදී ඌරු මස් කඩය පිහිටුවීමේ යෝජනාව සම්මත කරගෙන ඇත්තේ සමන්ත කරුණාතිලක හා මොහොමඩ් නිස්තාර් මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනා අද රැස්විම වර්ජනය කළහ. විදුලි බිල වැඩි කිරීම ඊට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෙරිෆ්, ඉස්සර කාලේ ඔයගොල්ලන්ගේ සීයලා මුත්තලා එහෙම ඔය සත්වයාගේ නම කීවෙත් 'අර හොශ්ශ නිකං තශ්ශිම වගේ ජරාව කන කෙත ශතා' කියලා කියාවි. ඒ වගේම ඌරුබොක්ක,ඌරාපොළ වගේ පලාත්වල පදිංචියට ගියෙත් නැහැ. (නි)
උරුමස් කන්න කැමති අය කන්න. අකමැති අය නොකා ඉන්න. අපේ ආගම අපට ඔයාලගේ ආගම ඔයාලට. ඔබ අදහන ආගම නැත අප අදහන්නේ. අප අදහන ආගම නැත ඔබ අදහන්නේ. ඔබට ඔබේ දහම අපට අපේ දහම. පටලව ගන්න එපා.අවසාන ප්‍රතිපලය = සියලු ආගම් මිනිසාගේ යහපත උදෙසා. (නදී)
හාමුදුරුවනේ, බයවෙන්න එපා. අපි ඔබ සමගයි. (නි)
ෂෙරිෆ් , ඉස්ලාම් ආගමේ උරුමස් කන්න එපා කියලා කව්ද කිවේ. මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න මුලින්. මම දෙන්නම් නියම පිළිතුර.(ස)
සීගිරියේ කොච්චර හෝටල් තියෙනවද? ඒවායේ මස් නැද්ද? වෙජිටේරියන් හෝටල් එකක් හරි තියෙනවද? සීගිරියේ මිනිස්සු මස් කන්නේ නැද්ද? නිකන් ඔක්කොම බොරුවට රඟපානවා. අනික මුළු රටේම දවසකට කී දෙනෙක් සත්තු මරනවද? කොච්චර මස් තොගයක් මේ රටේ තියෙනවද? මස් කන්නේ නැත්තම් එහෙම මස් විකුණන්නේ නැහැ නේද? (නි)
කුවේට් ගාමිණී මල්ලී ,ඔබගේ කියමන ඉතා රසවත්. පරණ මුස්ලිම් සහෝදරයෝ ඌරාගෙ නමවත් කියන්න අකමැතිලු. (නි)
හාමුදුරුවනේ, අපි ඔබ සමගයි. අපි ඔබ වහන්සේට උදවු කරනවා. (නි)
සීගිරියෙ කාශ්‍යප රජතුමා එහෙමත් ඌරු මස් කෑවද දන්නෙ නැහැ ඒ කාලේ? (නි)
හාමුදුරුවනේ, බයවෙන්න එපා. (නි)
අනේ ෂෙරිෆ්, ඔයත් යන්නකෝ අරාබියට සිංහල දේශය අපිට තියලා. මොකද අපිට ඔයාලා වගේ අවස්ථාවාදී කට්ටිය ඕනෑ නැහැ.ඇරත් ඔය මොකට මෝඩයෝ එක්ක ඉන්නවද? යන්න ඔයාගේ ම්ලේච්ච ෂරියා නීතිය පිළිපදින කට්ටිය ලගට. (නි)
මුස්ලිම් කට්ටියගේ කතා කොහොමත් මම විශ්වාස කරන්නෙ නැහැ (නි)
මෙතන තියෙන්නේ මස් කඩේ පිලිබඳ ප්‍රශ්නයක්. ජාති ආගම් වැඩක් නෑ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහස විශිෂ්ටයි. අපි ඔබ වහන්සේ සමගයි. අහිංසක සත්තුන්ගේ මස් කන්නේ මොකටද අනේ වෙන කන්න දේවල් ඇත්තෙම නැත්ද?(නදී)
හාමුදුරුවනේ නොබියව ඉදිරියට ම යන්න බය වෙන්න එපා..!(නු)
චතුරංග වගේ ඌරෝ ලංකාවේ හිටියොත් ඒකත් මදෑ. (නි)
නොදන්න දේ කථා නොකර ඉදිමු. (නි)
දානෙට මස්කපන හැටි, උයනහැටි කියන්න හමුදුරුවරු දානේ දාට පළමු දා උපාසකම්මලාට පණිවිඩ එවනවා. මේ ඔක්කොම අපි දන්නවා. අපි නොදන්න මොණර තැන්න කිවුවලු. (නි)
ඌරු මස් හෝ ගවමස් කඩයක් අරින්න යෝජනා සම්මත කර ගත්තා කියමුකෝ. (1) කඩයක් දෙන්නේ වැඩිම ටෙන්ඩරයට. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කළ යුත්තේ සම්මාදම් මුදලින් හෝ ටෙන්ඩරය ලබාගෙන වසා දැමීමයි. (2) ටෙන්ඩර් ක්‍රියා පටිපාටියකින් තොරව විවාත කළා නම් සභාපතිතුමා ද වග කිව යුතුයි. (නි)
තමන්ගේ වර්ගයේ අයගෙ මස් එයාලම කන්නේ නැහැනෙ. ඒක නිසා වෙන්න ඇති ෂෙරීෆ් ඌරු මස් කන්න නැත්තෙ නේද?? මම දන්නේ නැති නිසා ඇහුවෙ.... (නි)
මුස්ලිම් මන්ත්‍රීවරයෙක්ද මේක අනුමත කරලා තියෙන්නේ බොහොම හොදයි.. බොහොම හොදයි..!(නු)
ඕක එතරම් හිතන්න එපා. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බොහොම උගත් අයනේ ඕන දෙයක් සම්මත කරන්න පුලුවන් එකම තැන නේද ?(නදී)
අන්න නියම තම්බි. (නි)
මස් කඩ සියල්ලම වසා දමනවා මෙන්ම සංඝයා වහන්සේලාද දේශපාලනයෙන් ඉවත් වියයුතුයි. (නි)
දෙව්මිණි, ඔයාලට හලාල් කරපු දේවල් අපි කන්නේ නැහැ. (නි)
පර පණ නැසීම වගේම අනුබල දීමත් මහා පාපයක්. සතෙක් මරලා මළකුණු ගිලලා ලබන තෘප්තිය වගේම ඒවාට උඩගෙඩි දීලා ගන්න කොමිස් වලින් කන බත් ඇටයක් ගානේ දැවිලා පිච්චිලා යනවා. (නි)
කසුන්, ඔයාටත් මම දෙන්නේ චතුරංගට දීපු පිළිතුර තමා. කුවේට්, හා සෞදි වලට කාන්තාවන් යැවීම තමා අපි කරන ලොකුම වරද. අනික එහෙ දුක් විදින්නේ මුස්ලිම් දෙමල සිංහල ඔක්කොම තමයි. ළගදි බලපු වීඩියෝ එක හොද උදාහරණයක්. මේ කසුන් හා චතුරංග කියන්නේ ජාතිවාදී අදහස් පමණක් ලියන අය. (නි)
ඌරු මස් කඩය ගැන උලමාතුමාට දන්වන්න.මුස්ලිම් අය වැඩි දෙනෙක් අපේ සිංහල ගෑනුන්ට කරදර කරන්නෙත් ඒ ගැහැනුන් හලාල් කරලද?ඕනෑ තරම් මුස්ලිම් අය මත්පැන් පානය කරනවා ඌරු මස් කනවා... (නි)
චතුරංගගේ කතාව ඇත්ත. ඕන තරම් මුස්ලිම් අය මත්පැන් පානය කරනවා . ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවට ඌරු මස් කනවා මම අද්දැකීමෙන් දන්නවා. (ස)
කටාර්හි පස්රුල් ගෆූර්, ඔහෙලාගේ වැඩි දෙනෙක් අපේ සිංහල ගෑනුන්ට කරදර කරන්නෙත් ඒ ගැහැනුන් හලාල් කරලද? මම මෙහෙම කියන්නේ කුවේට් සහ සෞදියෙදි අපේ ගැහැනුන්ට වූ දේවල් දැකලා. (නි)
මඩු හරි . (නි)
ඔය ආගම පැත්තකට දමලා, වෙලා තියෙන්නේ හොද දෙයක්ද?නරක දෙයක්ද? කියලා ඒ ගැන කතා කරපල්ලා මිනිසුනේ (නි)
දැන් මේ වෙන වැඩවලට පොලිසි උසාවි ගිහින් වැඩක් නැහැ. ලංකාවේ දැන් තියෙන ප්‍රශ්න විසදන්න වෙන්නේ කැළෑ නීතියෙන් (නි)
නිස්තාර් කරපු එක වැරදියි. ඒ වගේම මේ පුංචි රටේ ජාති ආගම් වලින් අපි වෙන්වෙලා (නි)
මුස්ලිම් ජනතාව ඌරු මස් කන්නේ නැහැ නේද? (නි)
ඔන්න බබෝ බිල්ලෝ එනවෝ, අඩන ළමයි අල්ලනවෝ... (නි)
චතුරංග - ඔයා එක්ක බොන කට්ටිය මුස්ලිම් වෙන්න බැහැ. උන් හරි මුස්ලිම් නම් හරාම් කරපු දේවල් කරන්නේ නැහැ. සිකුරාදා විතරක් පල්ලි ගිය පලියට මුස්ලිම් වෙන්න බැහැ. අරක්කු බොනවා නම් එවුන් ඌරු මස් කෑවා කියල වෙනසක් නැහැ. දෙකම හරාම්. දෙවියනි, අපි ආවේ වෙලදාම් කරන්න ආව එක ඇත්ත. සිංහල කාන්තාවන් අපේ මී මුත්තලව විවාහ කලේ නැත්නම් අද අපි ලංකාවේ නැහැ. දැන් කවුරු මොනවා කීවත් අපි ශ්‍රිලාංකිකයෝ. ඔයාලට තියන නිදහස, අයතිවාසිකම් සියල්ල 100% අපිටත් තියනවා. අපි මැරුණත් මැරෙන්නේ ශ්‍රී ලාංකිකයකු හැටියට. චතුරංග - අරාබි රටක ඉදන් හම්බ කරලා මුස්ලිම් ජාතියට බනින අය අද බොහොමයක් ඉන්නවා. (නදී)
මහේෂ්- ඔයා අදහන්නේ මොන ආගමද? (ස)
අසව්!අසව්!!තම්බිට ඌරු මාළු වගේ කියන අපේ රටේ, මුස්ලිම් කට්ටිය අපට ඌරුමස් කවනවා (නි)
අලියත් හලාල්නේ. මොකද අලි මස් කන්නේ නැත්තේ? (නි)
ෂෙරිෆ් සහෝදරයා , දැන් සිංහලයා මෝඩ නැහැ කියලා විතරක් මතක තියාගන්න.ෂෙරිෆ්, ඔයා ඉපදුනේ ලංකාවේද අරාබියේද? මතක තියාගන්න ඔයාලා මුලින්ම ලංකාවට ආවේ වෙලදාම් කරන්න. (නි)
උරාගෙ මාළු උරාගෙ ඇගේම තියල කපනවා කියන්නේ ඕකට තමා. (ස)
මිනිසාගේ හා සියලු සත්වයන්ගේ යහපතට බිහිවුනේ එකම ආගමක් පමණි,එය බුදුදහමයි.අනෙක් ආගම් වල ඉල්ලන්නේ ඇසට ඇසක්,හදවතට හදවතක්,නැත්නම් එම ආගම නොඅදහන අයට මරණය... ගපූර්ලා මේ ගැන හොදින් දන්නවා ඇතිනේ. කිසි කලකත් සියලු ආගම ලොව පහල වුයේ යහපත සඳහා නොවේ (නි)
නියමයි..
මේ ෂෙරිෆ් කියන පුද්ගලයා මෝඩ අදහස් පළකරපු හින්දනේ මේ ඔක්කොම.(නදී)
මල කෙලියයි. උලමාවරු වහ කයිද දන්නේ නැහැ. දැන් ඌරු මසුත් හලාල් ද?(නදී)
මම නම් දැන් අහන්නේ සුදු හාමුරුවරුන්ගේ බණ විතරයි. (නි)
ඒක තමයි කියන්නේ හලාල් කීවානම් මොහොමඩලා ඌරුමසුත් කයි වගේ..!(නු)
අපි කිසිවිටක අනුමත කරන්නේ නැහැ. නිස්තාර් කරපු එක වැරදියි.(නදී)
රූපවතී.හීනයක්වත් දැකලද නැගිට්ටේ. කාගෙන්ද ඔය යුක්තිය සාදාරනය බලාපොරොත්තු වෙන්නේ.(නදී)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ විරෝදය නවත්වන්න එපා අපි සැවොම ඔබ වහන්සේ සමග ඉන්නවා මෙවැනි වියාපාර වලට කිසිම අවස්ථාවක් දෙන්න එපා.(නදී)
මස් කන එක්ක නැවැත්තුවම මරලා කාට විකුනන්නද? (නදී)
රහීම් .. අපි දන්නවා මුස්ලිම් යට උරුමස් හරාම්. මම අහන්නේ මුස්ලිම් බැතිමත්තු උරුමස් කඩය අනුමත කරන එක හරිද ?(නදී)
මම නම් මේවා අනුමත කරනවා. (නි)
චුල ඔයාගේ කතාව වැරදියි.(නදී)
මස් විකුණන එක නවත්වන්න (දී)
ඔය හදන්නේ සියලු මස්කඩ වහන්න.අපි අහුවෙයි ඕවට. (නි)
මස් කඩ වැහුවම මිනිස්සු දඩමස් කන එක වැඩිවෙනවා. (ස)
ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ. දේශපාලනේ කරන්න ගිහාම බැනුම් අහන්න වෙන වෙලාවල් එනවා. ඕක නිසා තමයි අපි කිවුවේ මහන වුණේ සංසාරෙන් එතෙර වන්න නිසා දේශපාලනේ කරලා බාල්දු වෙන්න එපා කියලා. කෝ ඇහුවයැ.... (නි)
රක්ෂිතය කෙළවරේ මස්කඩයක් කියන්නේ රක්ෂිතයේ ඉන්න වනසත්තු ටිකට දෙයියන්‍ගේම පිහිටයි. (නි)
හරි ෂෝක්. මුස්ලිම් සහෝදරයට ඌරු මස් කන්න ආසා නිසා පනත අනුමත කරලා වගෙයි. ඊට පස්සේ හරක් මස් කඩයක් දානවට විරුද්ධ වෙන්න බැහැ හොදේ (නි)
ජනාදිපති තුමනි ! මේ ගැන ඔබතුමාගේ අවධානය වහා යොමුවේවායි අපි විශ්වාස කරමු. (නි)
මගේ මුස්ලිම් සහෝදරවරුනි, ඔබ මෙය අනුමත කරනවද? (නි)
මේ ස්වාමින් වහන්සේ වැරදි දෙයක් කළා වගේනේ බැනලා තියෙන්නේ (නි)
හමුදුරුවන් වහන්ස, ඔබ දේශපාලනයෙන් ඉවත් වී මෙවැනි විරෝධයක් පැවැත්වූවා නම් මුලු ජනතාවම ඔබ වටාය. (නි)
ඇයි යෝජනා කරලා තියෙන්නේ සිංහලයෙක්නේ, ඒක පෙනෙන්නේ නැද්ද? (නි)
මෙයාලට ඡන්දෙ දුන්න අයට එලව එලවා ගහන්න තියෙන්නේ. (නි)
අපේ මුස්ලිම් සහෝදරයා ජාතික, ආගමික සමගිය උදෙසා තම ආගම පරදුවට තබා ඌරු මස්කඩය පිහිටුවීම ස්ථීර කරන්න ඇති. (නි)
ෂෙරිෆ්ගේ 'මස්' පිලිබඳ දැනුම බිංදුවයි. කොහොමත් මුස්ලිම් ඔක්කොම දන්නේ ඔය ටික තමයි. ඌරා ජරාව කාලා හැදෙන්නේ අයාලේ යනවා නම්. ගොවිපලවල හදන ඌරන්ට ජරාව හම්බවෙන්නේ නැහැ. අනික මස් නිසා වෙන ලෙඩ රෝග ඌරා විතරක් නෙවෙයි හරකුන්ගෙනුත් හැදෙනවා. පිස්සු-ගව රෝගය අහලා නැත්තම් සෞඛ්‍ය නිලධාරියෙක්ගෙන් අහලා ඉගෙන ගෙන ඉමාම්ටත් කියලා දෙන්න. හැබැයි ඌරන්ට පිස්සු ගව රෝගයවගේ භයානක රෝග නැහැ. දැන් පේනවානේ සිංහලයද නැත්නම් වෙන කවුද මෝඩ කියලා? (නි)
පුදුමේ කියන්නේ මුස්ලිම් මන්ත්‍රී කෙනෙකුත් පක්සව චන්දය දීලා.(නදී)
චතුරංග, බොරුවට කතා හදාහන්න එපා. මේක මුස්ලිම් මන්ත්‍රී වරයා අනුමත කරලා විතරයි. (නදී)
ෂෙරීෆ්, අපි මෝඩ නිසා ද අපි සිංහල රණවිරුවෝ දිවි පුදලා රට බේරාගත්තේ? (නි)
මස් කඩය වහමු. මම කියන්නෙ ඒකයි. (නි)
මේවා මේ විදියටම දිගටම ක්‍රියාත්මක වෙනවා නම් අපි කිසිමදාක කිසිම මසක් කන්නෙ නැතුව ඉන්නවා (නි)
මොහොමඩ් නිස්තාර් මන්ත්‍රීවරයාගේ අදහස වැරදියි කියන්නේ කොහොමද? මේක සිංහල දේශය. ඌරු මස් කන්න ඉස්ලාම් ආගම එපා කියන්නේ ඒ මස් අනුබව කිරීමෙන් ඇතිවන භයානක ලෙඩ නිසා,. අනිත් කාරණාව ඌරා අසුචි කෑමෙන් හැදෙන සතෙක් නිසා. සිංහලයා මෝඩයා දඩමස් කන්න පෙරේතයා. (නි)
මම හිතන්නේ නිස්තාර් මන්ත්‍රී වරයා මොනම ජාතියකටවත් නැති එකෙක් වාගේ. (අ)
මුස්ලිම් මන්ත්‍රීවරයෙක්නේද මේකට අනුමැතිය දීලා තියෙන්නේ... අනේ අනේ..!(නු)
ඌරු මස් කඩේ මුදලාලිගෙන් මුස්ලිම් මන්ත්‍රී තුමාට ගානක් ලැබිල ඇති. නැත්නම් යෝජනාව සම්මත කරාවිද?(නදී)
යෝජනාව ස්ථිර කරලා තියෙන්නේ මුස්ලිම් මන්ත්‍රී වරයෙක්නේ බොලේ. උලමාවරුන්ට කියලා හලාල් සහතිකය අරගෙන දෙන්න එතුමාට පුළුවන් ඇති (නි)
මුස්ලිම් අය මහලොකුවට පම්පෝරි ගැහුවට අපි ඕනෑ තරම් දැකලා තියෙනවා අපි එක්ක තම්බිලා බොනකොට ඕනෑ තරම් ඌරු මස් කනවා. තම්බිලත් කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා..... (නි)
නිස්තාර් නියමයිනේ.... (නි)
ඌරු මස් වලට කට්ටිය හරි කෑදරයි වගේ. (නි)
තිලක්, රුපවති, මොකක්ද වරද? ඔයාලට ඕවා තේරෙන්නේ නැහැ. පිටරවලටනේ කඹුරන්නේ!! (නි)
හලාල් අපි කන්නම්. හරාම් ඔබතුමන් කන්න. පින් සිදුවෙයි. (නි)
අනේ මගේ කට ! (නි)
මම කලින් දවසක් කිව්වා ඌරත් දවසක හලාල් වෙයි කියලා, ඔය වෙන්නේ දැන්. (නි)
ඔය අනුමත කල මුස්ලිම් ඇමතිතුමාට මුස්ලිම් වෙන්න කිසිම සුදුසුකමක් නැහැ..!(නු)
දැන් මොකක්ද මේ වැඩ පිලිවෙලේ පරමාර්තය. ලංකාව නිර්මාංශ කරන්නද? මට ටිකක් තේරුම් කරලා දෙන්න.(නදී)