ඌම පළාත් සභාවේ ක්‍රීඩා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා අද එහි මංගල සැසියට සහභාගී නොවීය. ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා අද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. ඔහු ඉල්ලා අස්වීයැයි කියන රාවය ගැන වැමැසූවිට ආණ්ඩුකාර කාර්යාලය කීවේ එවැනි ලිපියක් ඉදිරිපත් කැර නැති බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා වෙලාවට එයි. (නි)
නැති එක හොඳයි. (නි)
එයා ඉන්දියාවට ගියා...!(නු)
අයියෝ සල්ලි
බල්ලන් උඩු බිරුවට කදු පහත් වෙන්නේ නැහැල්ලුනේ. (නි)