ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 14 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති දිනයේ පළමු තරගයේදී තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල ලකුණු 14 කින් ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල පරාජය කිරීමට සමත් විය.
ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 155 (ඩිල්ෂාන් මුණවීර 17, උපුල් තරංග 48, ෂොයිබ් මලික් 27, ඇන්ඩෘ මැක්ඩොනල්ඞ් නොදැවී 28, චින්තක ජයසිංහ 13, තරංග ලක්‍ෂිත 40/2, වහබ් රියාස් 34/3)
රුහුණ රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 141 (ඩැනියල් හැරිස් 11, ළහිරු තිරිමාන්න 11, අරොන් ෆින්ච් 16, චාමර සිල්වා 23, ප‍්‍රසන්න ජයවර්ධන 10, වහබ් රියාස් නොදැවී 31, ඇන්ඩෘ මැක්ඩොනල්ඞ් 16/2, සීකුගේ ප‍්‍රසන්න 19/4)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු හරි දිනන්න ඕනනේ (දී)
මේ අය හිටියේ ඊයේ තරග නොකරන්න නේද? (නි)