‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ පළමු දිනයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් ඌව වයිපර්ස් පිල දල බී කාණ්ඩයේ යාපනය චැලෙන්ජර්ස් පිල ද පෙරමුණ ගැනීමට සමත් වූහ. යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිතව සිටියේය. තරග ප්‍රතිඵල x දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (19-12) x ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදීග (19-12) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදීග (14-12) x බස්නාහිර වොරියස් විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී (40-0) x මධ්‍යම කිංග්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (14-7) x වයඹ බ්ලැක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (19-12) x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදීග (24-14) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ඊගල්ස් පිල පරාජය කරන ලදීග (26-19) x මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (35-21) x දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-24) x බස්නාහිර වෝරියස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-7) x උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදීග (26-17) x ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (31-12) x වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදීග (21-7) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදීග (24-5) x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී (42-36) x ඌව වයිපර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදීග(29-7) x මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (24-17) x බස්නාහිර වෝරියස් විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදී (21-12) x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදීග (26-7)
W!j jhsm¾ia - hdmkh pef,kac¾ia fmruqK .ks;s
(යෙdහාන් භාසුර)
z;dreKHhg fyglaZ ixúOdkh iy › ,xld r.aì ix.uh tlaj isjqjeks jrg;a ixúOdkh lrk zld,agka iqm¾ fijkaia › ,xld 2012Z i;a idudðl r.aì ;r.dj,sfha පළමු අදියරේ m<uq දිනයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් W!j jhsm¾ia පිල ද, බී කාණ්ඩයේ hdmkh pef,kac¾ia පිල ද පෙරමුණ ගැනීමට සමත් වූහ.
යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් hdmkh pef,kac¾ia පිල තරග හතරම ජය ලබමින් අපරාජිතව සිටියේය.
තරග ප්‍රතිඵල
· ol=K Yd¾laia ms, විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (19-12)
· W!j jhsm¾ia පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී. (19-12)
· hdmkh pef,kac¾ia පිල විසින් W;=re ueo g%hsfmdakaia පිල පරාජය කරන ලදී. (14-12)
· niakdysr fjdßhia විසින් W;=r B.,a පිල පරාජය කරන ලදී (40-0)
· uOHu lsx.aia පිල විසින් ol=K Yd¾laia පිල පරාජය කරන ලදී (14-7)
· වයඹ බ්ලැක්ස් පිල විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (19-12)
· inr.uqj iage,shkaia පිල විසින් W;=re ueo g%hsfmdakaia පිල පරාජය කරන ලදී. (24-14)
· hdmkh pef,kac¾ia පිල විසින් W;=r B.,aස් පිල පරාජය කරන ලදී. (26-19)
· uOHu lsx.aia පිල විසින් W!j jhsm¾ia පිල පරාජය කරන ලදී (35-21)
· ol=K Yd¾laia පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-24)
· niakdysr fjdaßhia විසින් inr.uqj iage,shkaia පිල පරාජය කරන ලදී (26-7)
· W;=re ueo g%hsfmdakaia පිල විසින් W;=r B.,a පිල පරාජය කරන ලදී. (26-17)
· W!j jhsm¾ia පිල විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (31-12)
· වයඹ බ්ලැක්ස් පිල විසින් uOHu lsx.aia පිල පරාජය කරන ලදී. (21-7)
· hdmkh pef,kac¾ia පිල විසින් niakdysr fjdaßhia පිල පරාජය කරන ලදී. (24-5)
· inr.uqj iage,shkaia පිල විසින් W;=r B.,a පිල
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඌව වයිපර්ස් - යාපනය චැලෙන්ජර්ස් පෙරමුණ ගනිති
ඉර්ෆාන් - USA Sunday, 27 May 2012 04:02 AM
ලංකාවේ රග්බි ක්‍රීඩාව නංවන්න මේවගේ තරග තියන එකටනම් හරි සතුටුයි. මම හම්බන්තොට රග්බි නගා හිටවන්න ගොඩක් මහන්සි උණු කෙනෙක්, මීට අවුරුදු 2 කට කලින්නම් හම්බන්තොට රග්බි නගා හිටවන්න කව්රුවත් උදව් කලේ නැහැ, ඉස්සරහට අපිට උදව් ලැබෙයි කියල විශ්වාස කරනවා,