උතුරු මැද පළාත් සභාවට පොලොන්නරුව දිසාවෙන් තේරී පත්වූ අනුර සිඞ්නි ජයරත්න සහ එම්.එම්. ඩොනල්ඞ් මහත්වරුද අනුරාධපුර දිසවෙන් තේරී පත්වූ සුනිල් ජයරත්න හා එම්.ඞී. අමරතුංග මහත්වරුද උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ අද නැකතට දිවුරුම් දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවුරුම් දුන්නානම් නියඟයෙන් පීඩා විදින අහිංසක මිනිසුන් හා සත්තු වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගන්නේනම් ඉතා අගනේය (ස)
මේ 4 විතරද ? තව නැද්ද ? (ස)
අපිට මොකද අනේ
අතීතය සිහිනයක් පමණයි..සැබෑ වෙනසක් නෑ...(ස)
නායකතුමාට පිටුපාන්නේ නැහැ කියලත් දිවුරන්න..!(නු)
සුභපැතුම්