ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා අතිරේක දින වෙන්කිරීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. මෙම එක්දින තරග දෙක හෙට (16 වැනිදා) සහ 18 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට දෙපිල අතර එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිරේක දින මොනවාද?
ඒක නම් හොදයි.ඒත් ඒ දින දෙකේදිත් වැස්සොත්?
නියමයි.අපරාදේ.කලින් මැච් එකත් එහෙම කරන්න තිබුණා
තරගය ඉවර උණාම දිනය කියයි
මේ වහින විදියට එක දිනයක් නම් මදිවෙයි
ඇයි දඹුල්ලෙත් පිට්ටනියක් තියෙනබව අමතක වුණාද ???
දඹුල්ල ක්‍රීඩාංගණේ හැදුවේ බලන් ඉන්නද?බලධාරීන් ඒ පැත්තත් බැලුවොත් හොදයි පොඩ්ඩක්
අපරාදේ..... කොළඹට මැච් ගෙනාපු එක. හැබයි අතිරේක දවස් තියෙන එක නම් හොඳයි.
සිසිර,ඔච්චරටම මෝඩයෙක්ද?
අතිරේක දවස් වෙන් කරාට ඒ දින කවදද කියල දීල තියනවද?