ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ සිව්වැනි හා පස්වැනි විත්තිකරුවන් වන හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (8) නියෝග කළේය.
ඒ අනුව වඩුගෙදර විනී ප්‍රියන්ත නිලංජන් උපසේන හෙවත් සුරේෂ් හා කෝප්රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර උපසේන හෙවත් රංජි රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි.
මෙම නඩුවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අනෙක් සැකකරුවන් ද පසුගිය නඩුවාරවලදී ඇප මත මුදා හරිනු ලැබූහ.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එක්නැලිගොඩ නඩුවේ තව දෙන්නෙක්ට ඇප
පිටිගල මිලානෝ Tuesday, 08 November 2016 08:55 AM
අහිංසක මිනිසුන් නොව මෙහි මූලිකයා අල්ලා අච්චු කරන්න.
එඩ්වඩ් Tuesday, 08 November 2016 10:09 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ෂෙල්ටන් Tuesday, 08 November 2016 10:11 AM
අනේ වාසනාවන්!