IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


එක්සත් එජාපයක් සමග එක්වන්න ෆොන්සේකා කැමතිලූ

එක්සත් වූ එක්සත් ජාතික පක්‍ෂයක් සමග අනාගතයේදී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට, වැඩ කිරීමට කැමැති බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තමාට පැවැසී යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පැවැසීය. ඔහු එසේ කීවේ ෆොන්සේකාගේ උපන් දිනයට සුබ පැතීම සඳහා සජිත් පේ‍්‍රමදාස හා දයාසිරි ජයසේකර මන්ත‍්‍රීන් සමග හිරගෙදරට පැමිණීමෙන් පසුවය.  

tlai;a tcdmhla iu. tlajkak f*dkafiald leu;s¨

^úð; l=udrisß&

tlai;a jQ tlai;a cd;sl mËhla iu. wkd.;fha§ rfÜ m%cd;ka;%jdoh ia:dms; lsÍug" jev lsÍug leue;s nj ysgmq hqo yuqodm;s ir;a f*dkafiald ;udg mejeiShehs tlai;a cd;sl mËfha ksfhdacH kdhl lre chiQßh uy;d mejeiSh'

Tyq tfia lSfõ f*dkafialdf.a Wmka Èkhg iqn me;Su i|yd ið;a fm%auodi yd ohdisß chfialr uka;%Ska iu. ysrf.org meñŒfuka miqjh'



අදහස් (0)

එක්සත් එජාපයක් සමග එක්වන්න ෆොන්සේකා කැමතිලූ

උපුල් Sunday, 18 December 2011 11:00 PM

ජෙනරාල් උතුමානනි, නැවතත් දේශපාලන මඩ ගොහොරුවටනම් වැටෙන්න එපා. පාඩුවෙ නිදහසේ ඉන්න බලන්න. කවදා හරි මහජන ඉල්ලීමක් ලැබෙයි ඔබ තුමාගෙ සේවය ඉල්ලලා. අන්න එදාට අප වෙනුවෙන් එන්න

:       0       0

සදිත Sunday, 18 December 2011 11:33 PM

ජයවේවා...

:       0       0

kohi Monday, 19 December 2011 03:22 AM

එය නිවැරදි තීරණයක්. ජනතා පැතුම එයයි...

:       0       0

කේ පී පතිරණ Monday, 19 December 2011 08:17 AM

ඔහු නොකියා කියන්නේ එජාප නායකත්ව වෙනසක් අවශ්‍ය බවයි. එහෙම වෙනසක් වීමට එළැඹෙන තීරණාත්මක මොහොතට තව පැය කිහිපයයි.

:       0       0

ඔෂාන් Monday, 19 December 2011 09:20 AM

හොදයි හොදයි

:       0       0

කිරිබණ්ඩා Monday, 19 December 2011 11:22 AM

ඔබ තුමා හොද නායකයෙක් නමුත් දේශපාලනයට එන්න තරම් සුදුසුකමක් ඔබට නැ. ඔබට ජය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 578 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 751 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 747 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 173 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 476 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 350 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site