IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එංගලන්තයට පහසු ජයක්

එංගලන්තයේ බර්මිංහැම්හිදී අද (8 වැනිදා) පැවැත් වූ ‘ශූරයන්ගේ කුසලාන’ කි‍්‍රකට් තරගයේදී එංගලන්තය  ඕස්ටේ‍්‍රලියාව පරදවා ලකුණු 48 ක පහසු ජයක් අත්කර ගත්තේය. ලකුණු 270 ක ඉලක්කයක් කරා හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිලට  ඕවර 50 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 221 ක් පමණි.   

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල  ඕවර 50ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 269 ක් ලබාගත්තේය.

ලකුණු පුවරුව

එංගලන්ත කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම

එංගලන්ත කණ්ඩායම් ඉනිම

ඇලිස්ටෙයාර් කුක්    -    ඇ. වේඞ් ප. වොට්සන්         30    
ඉයන් බෙල්    -    ප. ෆෝක්නර්    91
ජොනතන් ට්‍රොට්    -    ඇ. වේඞ් ප. ස්ටාක්    43
ජෝ රූට්    -    ඇ. බේලි ප. මැකේ    12
ඔයින් මෝගන්    -    ප. මැකේ    8
රවී බොපාරා    -    නොදැවී    46
ජෝ බට්ලර්    -    ප. ෆෝක්නර්    1
ටිම් බ්‍රෙස්නන්    -නොදැවී    19
අතිරේක            19
එකතුව  ඕවර 50 කදී කඩුලූ 6ක් දැවී    269

කඩුලු වැටීම:
1-57, 2-168, 3-189, 4-189, 5-212, 6-213

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ස්ටුවට් බ්‍රෝඞ්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්, ජේම්ස් ඇන්ඩර්සන්

පන්දු යැවීම:
මිචෙල් ස්ටාක්: 10-0-75-1, මිචෙල් ජෝන්සන් : 8-0-44-0, ක්ලින්ට් මැකේ: 10-0-38-2, ෂේන් වොට්සන්: 7-0-26-1, ජේම්ස් ෆෝක්නර්: 10-0-48-2, ඇඩම් වෝග් : 3-0-13-0, මිචෙල් මාර්ෂ්: 2-0-13-0

 

ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉනිම

ඩෙවිඞ් වෝනර්    -    ඇ. බට්ලර් ප. බ්‍රෝඞ්        9    
ෂේන් වොට්සන්    -    ඇ. කුක් ප. බ්‍රෙස්නන්    24
පිලිප් හියුස්    -    ක.මු.කළා ප. රූට්    30
ජෝර්ජ් බේලි    -    ඇ. රූට් ප. ටෙ‍්‍රඞ්වෙල්    55
ඇඩම් වෝග්    -    ප. බ්‍රෙස්නන්    15
මිචෙල් මාර්ෂ්    -    ඇ. මෝගන් ප. ඇන්ඩර්සන්    5
මැතිව් වේඞ්    -    ඇ. බට්ලර් ප. ඇන්ඩර්සන්    1
ජේම්ස් ෆෝක්නර්    -    නොදැවී    54
මිචෙල් ජෝන්සන්    -    ඇ. මෝගන් ප. බොපාරා    8
මිචෙල් ස්ටාක්    -    ප. ඇන්ඩර්සන්    5
ක්ලින්ට් මැකේ    -    නොදැවී    7
අතිරේක            6
එකතුව  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී     221

කඩුලු වැටීම:
1-17, 2-47, 3-94, 4-127, 5-134, 6-136, 7-151, 8-175, 9-190

පන්දු යැවීම:
ජේම්ස් ඇන්ඩර්සන්: 10-0-30-3, ස්ටුවට් බ්‍රෝඞ්: 10-2-35-1, ටිම් බ්‍රෙස්නන්: 10-1-45-2, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්: 10-1-51-1, ජෝ රූට්: 5-0-20-1, රවී බොපාරා: 5-0-34-1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එංගලන්ත පිලේ ජේම්ස් ඇන්ඩර්සන් විසින් ඕස්ටේ‍්‍රලියානු පිලේ මැතිව් වේඞ්  දවාගැනීමෙන් පසු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

එංගලන්තයට පහසු ජයක්

දම්මි Saturday, 08 June 2013 04:09 PM

සුභපැතුම් මගෙන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1734 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1089 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1136 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site