අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණයට එරෙහිව පනවා ඇති පෙත්ම සම්බන්ධයෙන් තම පක්ෂයේ කමිටු සාමාජිකයන් අභියාචනාධිකරණයට නොයන බව එක්සත් ජාතික පක්ෂය කියයි.
මේ පෙත්සම බ්‍රහස්පතින්දා ත්‍රිපුද්ගල විනිෂ්ච මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
කමිටුව හමුවේ පෙනීසිටීමට තේරීම් කාරක සභා සාමාජිකයනට නොතීසි නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොතීසි නිකුත් කර ඇතිනම් උසාවි නොයාම වරදක්ද (දී)
ඕක ඔහොම වෙන බව රටම දන්නවා. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා එයලෙම කියනවා නම්, අනේ අපිට මොකෝ.... (නි)
අනේ මන්දා මොකද්ද ඒ හේතුව
එජාපයට මෙයට සහභාගී නොවී ඉන්න බැහැ. රටේ ව්‍යවස්ථාව අර්ථකතනය කරන්න පුලුවන් අධිකරණයට විතරයි. එජාපයට බැහැ. පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න පුලුවන් අගවිනිසුරු දීපු නඩු තීන්දු වැරදි නම් විතරයි. (නි)
ඇයි මේ අය නොයන්නේ? (නි)
සහය දෙන්නේ කාටද (දී)
ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නේ. ඕනෑම දෙයක් කල හැකිය (දී)
අයියෝ සල්ලි
අද අපේ රටේ කොන්ද පණ තියෙන විපක්ෂයක් නැහැ. රටේ මහජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නි)
රට පාලනය කරපු පක්ෂයක් විදියට අත්දැකීම් වලින් හොද තීරණ ගන්න අවස්ථාත් මෙම පක්ෂය තුළ දැකගැනීමට හැකිය. (නි)
ඇයි උසාවි යන්නෙ නැත්තෙ?(නු)
තව තවත් මේ ප්‍රශ්නය පැටලෙනවා (දී)
හොද තීරණයක්. (නි)
ඉන්ද්‍රජිත්, ඒක ඇත්ත තමයි. අපිට මොකෝ. (නි)