එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගල්ගමුවේ මොරගොල්ලාගමට ගිය මහලේකම් තිස්ස අත්තනායක මහතා, අත් ට්‍රැක්ටරයක් ද ටික දුරක් පැදැවීය. වී මලූ ටිකක් පටවාගෙන ආ ගැමියකුගේ ට්‍රැක්ටරය ඔහු මෙසේ පැදවීය.
එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගල්ගමුවේ මොරගොල්ලාගමට ගිය මහලේකම් තිස්ස අත්තනායක මහතා, අත් ට්‍රැක්ටරයක් ද ටික දුරක් පැදැවීය. වී මලූ ටිකක් පටවාගෙන ආ ගැමියකුගේ ට්‍රැක්ටරය ඔහු මෙසේ පැදවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑතේ විරියෙන් කරන රැකියාවකට හුරුවෙන එක ඕනෑම කෙනෙකුට හොදයි. (නි)
ඕන දෙකට ඔට්ටුයි (දී)
මේ වැඩේ අත්අරින්න එපා. අනිත් අය සමග දිගටම කරගෙන යන්න.(නදී)
කොන්ඩේ බැදපු චීනුන්ගේ වැඩනේ මේ ගොල්ලෝ කරන්නේ. අපිට මතකයි කෙනෙක් ගැමි ගෙදරකට ගිහින් කබලේ තිබුන රොටිය අරන් කෑවා. ඔක්කොම රගපෑම්.(නදී)
නියමයි. (නි)
මේ විදියට දිගටම සමගියෙන් ගියොත් 2014 ජය නියතයි. (නි)
අගය කරනවා (දී)
මිනිස්සු මෙවන් වෙනස් කම් වලට කැමති (දී)
නියමයි හොද වැඩක් (දී)
ගැමියාගේ ට්‍රැක්ටරය මෙහෙම පැද්දට එතුමාගේ ලොකු වාහනේ පදින්න අර දුප්පත් මනුස්සයාට දේවිද? (නි)
කොහොමත් එතුමා ගමේ කෙනෙක් නිසා ගමේ සුවද දන්නවා. (නි)
මෙවැනි වැඩ අපි අගය කරන්න ඕනේ (දී)
බලන්නකෝ ලස්සන (දී)
මිනිස්සු අන්දන්න ලෙහෙසි නැහැ. මිනිස්සු හැමදේම දන්නවා.(ස)
ට්‍රැක්රේ පැදවීමට බලපත් තිබේද? (නි)
මෙතුමාට දුවන්න. ටැක්ටර් එලවන්න ඔක්කොම පුළුවන් නේද (දී)
නියමයි... (දී)
මෙතුමාට අතේ පයේ වැඩ හොදට පුළුවන් (දී)
අනේ පැයකට මගේ ට්‍රැක්ටරය ගන්නකෝ. මට දැන් හරිම මහන්සියි. (නි)
සමන් සහෝදරයා, 2014 නෙමෙයි 3014 වත් එනු බොරු. (නි)
නියමයි
වීඩියෝ එකක් නැද්ද (දී)
ඔයාලා එනකල් අපේ ගමේ අයත් බලාගෙන ඉන්නවා. එන්න එන්න. මේ පාර නම් ජය නියතයි. (නි)
මෙතුමාට ගමේ ගොඩේ වැඩ හොදට හුරුයි වගේ (දී)
මමනම් අනිමත කරන්නේ නැහැ මෙවන් වැඩ (දී)
මෙතුමාට කලින් දවසක ගුවන් තොටකදී මොකද්ද අකරතැබ්බයක් උනා නේද (දී)
වී මල්ලක් අරගෙන ෆොටෝ එකකුත් ගත්තා නම් ලස්සනයි. (නි)
මහ ලේකම් තුමා ඔබගැන අපිට ආඩම්බරයි (දී)
වීඩියෝ එකක් නැද්ද මේකේ (දී)
ඔබතුමාට ටැක්ටර් එලවන්න පුලුවන්ද
නියම වැඩ තමයි ඒක (දී)
අගය කරනවා ඔබතුමාගේ වැඩේ
තව තවත් මිනිසුන් අතරට යන්න මහත්තයෝ (දී)
කාලෙකින් දකින්න නොලැබෙන දෙයක්
අති විශිෂ්ටයි සර් (දී)
ජයවේවා ඔබතුමාට (දී)
මත්තලට ගියා නම් ගුවන් යානයක් වුණත් පදවන්න තිබුණා. (නි)
ටැක්ටර් එලවන්න පුළුවන් කියන්න ලොකු දෙයක් (දී)
ටක්ටර් එලවන්න මෙතුමාට පුලුවන්ද (දී)
ඇත්තටම පුලුවන්ද මහත්තයෝ (දී)
ඒකත් හොදයි (දී)
මෙතුමාට බැරි වැඩක් නැහැනේ (දී)
වෙනසකටත් එක්ක හොදයි නේද (දී)
මිනිස්සු කවදාවත් හිතන්නේ නැතිව ඇති මෙතුමා මෙවන් දෙයක් කරයි කියලා (දී)