වැඩි කළ තෙල්මිලට හා හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා මරා දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ධිරය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ඇරැඹීය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරුද රැගෙන ඊට එක්වී සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පක්ෂය නිතරම කරන්නේ රගපාන එකයි. ඔවුන්ට මතක නෑ 89 මොකද වුණේ කියලා?