රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මොරටුව මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීමට ගෙන ආ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ට විරෝධය පළ කිරීම සදහා පැමිණි භික්ෂුන් වහන්සේලාට හා ගිහියනට නගරසභාවේ ඇතැම් සේවකයින් බැන වදිමින් පහරදුන් දුන්නැයි විරෝධය දක්වා එක්සත්ජාතික පක්ෂය රැස්වීම වර්ජනය කළේය.
පැය දෙකහමාරක් පමා වී රැස්වීම ආරම්භ වු අවස්ථාවේ විපක්ෂ නායක (එජාප) කුලරත්න පීරිස් මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේම උතුම් අය කියාගන්ආ රටේ පාලකයෝ මිනි මරනවා නම් ස්ත්‍රී දුෂණ කරනවා නම් දරුණු අපරාධ කරමින් රට විනාශ මුඛයට තල්ලු කරනවා නම්, රටේ අනාගතයට වගකියන්නේ කව්ද ...? අපේ රට අමුතුවෙන් ආශ්චර්ය කරා ගෙනියන්න ඕනෑ නැහැ. බියෙන් සැකෙන් තොර සාමකාමී රටක් විතරක් අපිට ලබලා දෙන්න. අපිට පුළුවන් විදියට අපි කාලා ඇඳලා ජීවත් වෙන්නම්. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ දෙපා වැඳලා අපි ඉල්ලනේ එයයි. අපිට එය ඉටුකර දෙන්න. (නි)
අනේ ඇති. එහෙමවත් දෙයකට උත්සාහ කිරීමත් අපිට හොදටම ඇති. (නි)
වැඩිය දැඟලුවොත් 2/3 ට මොකද වෙන්නේ?(නදී)
ගහපු අය හොයලා අපි මේ පාරත් ඡන්දය දෙමු. (නි)
මෙහෙම ගියොත් තුනෙන් දෙකක් නෙමෙයි, එකක්වත් නැතුව රාමුවත් බිම හොයන්නයි වෙන්නේ. (නි)