ඉතිහාසයේ ප්‍රථම වරට මැයි දින තරඟයක් පැවැත්වීමේ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමි වන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා උතුරේත් සජිත් ප්‍රේමදාස මහතා කෙසෙල්වත්තේත් මේ තරඟය පැවැත්වීමට යතියි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ ගෝනවලදී පැවැසීය. එජාපයේ මේ කුලල් කා ගැනීම් හා ග්‍රීස් ගසේ නැගීම් නවතා එක තැනෙක මැයි දිනය සැරීමට බැරිනම් පන්සලකට ගිහින් ‘නහි වේරේන වේරානි‘ ගාථාව මෙනෙහි කරන්නැයි ඇමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd