නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ එතනෝල් ස්ප්‍රීත්තු තොගයේ සියයට 96ක ප්‍රතිශයක් මද්‍යසාර ඇති බවට තහවුරු වුණැයි රජයේ රස පරීක්ෂකවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
පසුගිය මාර්තු 13 වැනිදා නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ එතනෝල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්. ස්ප්‍රීතු ඇල් වතුර වෙන්න කලින් වාර්තාව ලැබුණු එක. (නි)
මතට තිත.! (නි)
මධ්‍යසාර කියන්නෙ 96% එතනෝල් තමයි. (නි)
ඒක "එතනෝල් ස්ප්‍රීත්තු" තොගයක් නම්, මධ්‍යසාර හැර වෙන මොනවා තියෙන්නද? (නදී)
ඔය ටික රාජසන්තක කරලා වැරදිකාරයින්ට දඩුවම් දීලා ඉක්මනට ඉවරයක් කරලා දාන්නකෝ, අපිට දැන් අහලම එපාවෙලා. (නි)
තහවුරු උනා . ඉතින් ,ඉතින්....?(නදී)
96% ක මද්‍යසාර සහිත ස්ප්‍රීතු ගෙන්වීම දැන් නීතිගතයිනේ. ඔන්න ඕක අමතක කරල දාන්න. අර අහිංසක මනුස්සයාවත් ගෙදර යවන්න අනේ! (නි)
ඔච්චරයිද ඉතින්? (නි)
රට කරවන්නෝ මේවාට නිසි දඩුවම් නොදේ නම් නුදුරු දිනෙක ඔවුන් සියලු දෙනාට ජනතා අධිකරණය විසින් නිසි දඩුවම් ලබා දේවි. (නි)
වැරදිකරු නිදහස් කරනු! දඩුවම් ලබා දුනහොත් මෙරට ශ්‍රී ලංකාව කියා ජාත්‍යන්තරට අදුනා ගැනීමට නොහැකි වේවි. (නි)