1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී විජේකෝන් පැවසුවේ හිගයක් පවතින බවයි. මාසයකට සෑහෙන භාණ්ඩ ගෙන්වා ගත් බවද හේ කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක්නේ මේක. මාසෙකට කලින් දැයට කිරුල තියපු අනුරාධපුරයේ තයෙන රෝහලේ තත්වේ මෙහෙම නම් දුෂ්කර පළාත් වල තියන අනිත් රෝහල් කොහොම ඇති ද?
ප්‍රාඩෝ ගේන්න සල්ලි තියනවාත එන්නත් ගේන්න සල්ලි නෑ..